Chapter 29

84 11 0
                                    

💖Minji pov💖

*ටොක් ටොක්*

ඒ පාර කව්ද..?? මං කතා කරන්න මූඩ් එකක නෙවෙයි ඉන්නෙ🙂 ඔන්න ඔහේ එන්න කියමු

💖ඇතුලට එන්න..

අෆ්ෆා මේකට තමා කියන්නෙ ගින්නට පිදුරු දානවා කියලා.. මගේ හිතේ දැවෙන ප්‍රශ්නෙ මං ඉස්සරහටම ඇවිත්🙂 මං බරටම වැඩ වගේ රඟපාන්න ඕනෙ😏හැබැයි මොනා උනත් මෙයානම් මෙහෙ කෙනෙක් වෙන්න බැ

🧡හායි.. මං ඇලිස්. ජංකුක්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්.. නයිස් ටු මීට් යු

ඇලිස් නං වොන්ඩ ලෑන්ඩ් එකට වෙලා ඉන්නෙ නැතුව මොකටද මෙහෙට ආවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇලිස් නං වොන්ඩ ලෑන්ඩ් එකට වෙලා ඉන්නෙ නැතුව මොකටද මෙහෙට ආවේ.. අනික මං ඇහුවද දැන් ඔයා ජංකුක්ගෙ කව්ද කියලා

💖හිහි.. මං මින්ජි... ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ ප්‍රයිවට් secretary. නයිස් ටු මීට් යු ටූ

ඇයි එයාට විතර ද පුළුවන්😏 හැබැයි ඔයාව හම්බුන එකේ නං කිසිම නයිස් එකක් නැ.. හරිම අග්ලි😒

🧡අනෙ සොරි.. මත වැඩිය ඔයාලගේ language එක යූස් කරන්න තේරෙන්නෙ නැ... ජංකුක් ඇමරිකාවල ඉන්න කාලේ ටීච් කරපු තිකෙන් තමා මෙච්චර හරි කතා කරන්නෙ

මං ඇහුවද දැන්?? නැ නෙ..???

💖ඒක තමා නේ.. හිහි... ඔයා ජංකුක්ව දැනගෙන දැන් කොච්චර කාලයක් වෙනවද?

🧡එයා ගොදක්‌ චූති කාලේ ඉඳලාම අයි නොව් හිම්.. ඇමෙරිකාවලට ආපු තයිම් එකේ ඉඳලම..

ඒ කියන්නෙ ජංකුක් හිටි හැටියෙ මාව එදා ගල් වෙන්න සීතලේ තියලා අන්තරස්දාන උනාට පස්සෙ මෙයත් එක්ක තමා ඉඳලා තියෙන්නෙ.. පුෆ්ෆ්... ඉන්නවකො දෙන්නම් රිටන් එක.. හහ් හහ් හහ්!!!!😈

ඒ වෙලාවෙ මට මෙසේජ් එකක් ආවා.. මෙතන තව කෙනෙක් ඉන්නවා කියලා අමතක වෙලා මං ඒක ඕපන් කරා.. ඒකෙ තිබ්බේ ෆොටෝ එකක්

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now