Chapter 22

81 12 2
                                    

🐰Jungkook pov🐰

▫️ජංකුක්.. පුතා මාත් එක්ක shopping යන්න එනවද??

🐰Shopping?? ඕවා මට හරි යන් නෑ කියලා දන්නවා නෙ මාම්.. 😶

▫️හරි හරි කව්රුත් එන්න ඕනෙ නෑ.. මං තනියම ඔක්කොම බැග් ටික උස්සන් එන්නම්.. කව්රුත් මට උදව් කරන්න ඕනෙ නෑ🤧

🐰එහෙම නෙවෙයි ඉතිං🥲

▫️අපරාදේ මට දුවෙක් හදාගන්න බැරි උනා නෙ😒

🐰හරි හරි මං එන්නම් යමු🥲
.
.
.
.

මං මාම් එක්ක shopping ගිහින් shopping මෝල් එකෙන් එලියට එද්දි මින්ජිව දැක්කා.. ඒත් ඊටපස්සේ දැක්ක දේ නං හොඳ නෑ

🐰ටේ??

▫️ඔයාගේ යාලුවෝ දෙන්නා නෙ??

🐰නෙ (yes)

▫️ඒ දෙන්නා යාලුවෝ විතරද නැත්තම්.....

🐰ඒක තමා මටත් හිතාගන්න බැරුව ඉන්නෙ

▫️මං කැමැත්තෙන් හිටියෙ මින්ජි දුව මගේ ලේලි වෙනවනම්.. මොනා කරන්නද ඉතිං 🥲

🐰මෝ??

▫️මං දැනන් හිටියා ඔයා එයාට කැමතියි කියලා

🐰ඒත් කොහොමද??

▫️ඔයා එයා දිහා බලන විදියට මට තේරෙන්නෙ නෑ කියලා හිතුවද?? මං ඔයාගේ අම්මා. අනික එහෙම දෙයක් නැත්තම්, අද මින්ජි වෙන කොල්ලෙක් එකක් ඉද්දි ඔයාට ඉරිසියා හිතෙන්න විදියක් නෑනේ

🐰කාටද ඉරිසියා හිතුනේ🙄

▫️මේ සන්ග්ලාස් දෙකයි මාස්ක් එකයි දාගන්න.. අපි ගිහින් බලමු

🐰මාම්??😳

▫️මෙහෙ එන්න යන්න

💜Author pov💜

ජංකුක් එයාගේ අම්මත් එක්ක හොටෙල් එකේ ඇතුලට ආවා..

▫️කෝ ඒ පාර මේ ළමයි දෙන්න නෑනේ පේන්න.. ඔයා ඔතනම ඉඳගෙන ඉන්න මං බලලා එන්නම්
.
.

🐰Jungkook pov🐰

නියමයි.. මං ඒත් හිතුව මාම් මින්ජිට කැමති වෙයි කියලා.. හැබැයි මං හිතුවේ නෑ මෙහෙම උදව් කරයි කියලා

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now