Chapter 03

115 12 2
                                    

💖Minji pov💖

එතන හිටියෙ මගේ කොටි හපුව...

(A/N: මින්ජිව අල්ලගත්තෙ ජන්ග්කුක් කියලා හිතපු අයට බලවත් කණගාටුව 😂)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(A/N: මින්ජිව අල්ලගත්තෙ ජන්ග්කුක් කියලා හිතපු අයට බලවත් කණගාටුව 😂)

මාව අල්ලගෙන පස්සේ මගේ මූණ දිහා බලලා, මේ මෝඩ පිටසක්වල ජීවියා මාව බිමට අතැරියා නේ...😤

🐯මොකද්ද ඕයි හැමදාම වැටෙන්නේ.. මං හිතුවේ වෙන කෙල්ලෙක් කියලා.

💖ඇයි මාව අල්ලගත්තොත් මැරෙනවා ද??

🐯නැ හම යනවා.. 😂

💖ශික් මගේ බෙට්ටා කියන්නත් සැජ්ජයි .. අහ්හ් නැ වැරදුනා. බෙස්ටා..🙄

🐯දෙන්න හිතෙනවා මූණ සම්බෝල වෙන්න.. 👊🏻

💖හරි හරි ඉතිං මිනිස්සු උනාම වරදිනවා තමා.

🐯හහ්..!! ඇයි අද වෙන වාහනේක..?? අලුත් බෝයි ෆ්‍රෙන්ඩ් ද??

💖ඔව් ඔව් අලුත් ඩෝග් ෆ්‍රෙන්ඩ් තමා... තමුසේ හරියට කියන්නෙ මට කලින් එහෙම ජීවියෙක් හිටියා වගේ නේ.. 😑

🐯එහෙනං කාත් එකක් ද ආවේ අද??

💖මගේ ආදරණීය අයියා පොඩ්ඩ එක්ක.

🐯අම්මෝ.. එයා ආවා ඔයාව කොලේජ් එකට දාන්න?? එහෙනම් ඒක ලෝක පුදුම හතෙන් අට වෙනි එක තමා. ඒක නෙවෙයි අද ඉර පෑව්වේ මොන පැත්තෙන් ද??

💖උතුරෙන්... මෙන්න මෙහෙ එනවා යන්න. නැත්තම් වෙලා ගිහිල්ල ගිහින් අදත් එළියෙ තමා ඉන්න වෙන්නෙ.

⏰️ට්‍රිං ට්‍රිං ට්‍රිඊඊඊං⏰️

💖හරි නේ අදත් ඉවරයි..🤕

🐯අද මොනාද මුලින්ම තියෙන්නේ..??

💖අර වට කෙස් මැද හිස්ගෙ ලෙක්චර් එක තියෙන්නේ.

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now