Chapter 24

79 12 0
                                    

💖Minji pov💖

මං දොර ඇරගෙන ඇතුලට යද්දි එතන හිටියෙ කන්නාඩි පොලගෙක් වගේ කැත තඩි මිනිහෙක්..

💖(හිතින්)හපෝ... මෙයා ද බොස්?? මං හිතුව හැබැයි අයියා වැඩේ බාර ගද්දි මට හොඳක් නම් කරන එකක් නෑ කියලා.. මහ දුෂ්ටයෙක්ම තමා..😑 අහෝ දුකකි ඉරකි තිතකි🙎‍♀️

💖සර් මං මොනාද කරන්න ඕනෙ?? කොෆි එකක් ගෙනත් දෙන්නද..??

👤(හිතින්) අලුත් කෙනෙක් වගේ.. කමක් නෑ ආය එයා නෙ ඇහුවේ😅
හා ගෙන්න.

💖ඕකේ සර්..

හැරිලා යන්න යද්දි තමා මතක් උනේ මෙහෙ cafeteria එක කොහෙද තියෙන්නෙ කියලා මං දන්නේ නෑ කියලා..

💖සර් cafeteria එක කොහෙද තියෙන්නෙ??

👤 Ground floor එකේ

💖ඕකේ සර්

එහෙම කියලා හැරෙද්දිම තඩි බිත්තියක් ඇවිත් ඔලුවේ වැදුනා

💖(හිතින්) බිත්ති ඇවිදිනවා ද.. වෙන්න බැ මෙතන කලින් බිත්තියක්‌ තිබ්බේ නෑ නෙ... පොඩ්ඩක් ඉන්න.. අහ්හ් මේ බිත්තියක්‌ නෙවෙයි කොල්ලෙක් නෙ.. මාර ඇඟ හැබැයි🤧

❓️තවම මාව බදාගෙන හිටියා මදි වගේද??

💖අහම් අහම්ම්.. කව්ද ඔයාව බදා ගත්තේ..

එහෙම කියලා ඔලුව උස්සලා එතන ඉන්න කෙනා දිහා බලපු මින්ජිගෙ හිත සසල වෙලා ගත මිලින උනා..

💖Jungkook..???

🐰ඔව් ඇයි??

💖ඔයා මොකද මෙහෙ කරන්නෙ??

🐰මාර කතාවක් නෙ.. මගේ කම්පනි එකේ මගේ කැබින් එකේ මං ඉන්නෙ නැතුව වෙන කව්රු ඉන්නද??

💖ඇ..?? ඔයා??? ඔයාද මගේ බොස්?? එතකොට මෙයා?? 🤨

👤හිහි.. මං අපේ අලුත් ෆිල්ම් එකේ ඇක්ට් කරන්න ඉන්න ඇක්ටස්ලගේ දීටේල්ස් තියෙන ෆයිල් එක දීලා යන්න ආවේ.. සර් බලලා වෙනසක් වෙන්න ඕනෙනම් කියන්න. මං දැන් යන්නම්😶

💖ඒ මනුස්සයා මට කියලා වැඩ කරව ගන්න ගියේ 😑

🐰මට මතකයි කව්දෝ කිව්වා වගේ "මං දැන් ලොකු ළමයෙක්" කියලා.. ඒත් බොස්ව අදුරගන්න බැ 😅

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now