Chapter 05

107 12 4
                                    

💖Minji pov💖

මං වැඩ කරලා පාන් කියාගන්න බැරුව ගෙදර ඇවිත් දොර අරිනකොටම අපේ චිමියා ඇවිත් ඇඟට පැන්න නෙ...

මං වැඩ කරලා පාන් කියාගන්න බැරුව ගෙදර ඇවිත් දොර අරිනකොටම අපේ චිමියා ඇවිත් ඇඟට පැන්න නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💖අම්මෝ මගේ කොන්ද...!!! කව්රුහරි ඇවිත් මේ ඌරු පැටියව මගේ ඇඟ උඩින් අයින් කරන්න.

👤ඉන්න බේබි මං ගන්නම්.

💖අම්මෝ තැන්කු ෂින් වූ අන්කල්.

👤මට අන්කල් කියන්න එපා බේබි. ලොකු මහත්තයට ඇහුනොත් එහෙම ඉවරයි.

💖ඒක මං බලාගන්නම්කෝ... දන්නවා නෙ මං චන්ඩි කෙල්ලෙක්. ඔයා චිමි දැන් මගේ ඇඟේ නැග්ගට, මං එයාට කරලා තියෙන දේවල් දන්නවා නෙ..???

👤අම්මෝ ඔව් ඔව්. බේබි දැන් ගිහින් වොෂ් දාන් එන්නකෝ එහෙනම්.

💖බායි බායි... 👋🏻👋🏻👋🏻

මං චිමීට කරපු වැඩේ කාටද දැනගන්න ඕනෙ??

























ඕනෙ නැති උනත් මං හැමෝටම කියනවා.. 😂😂😂
















ඒක හැබැයි මං කිව්වට මං විතරමත් නෙවෙයි. මට අමතරව තවත් මහ මොළ කරුවෙක් හිටියා. ඒ තමා අපේ අයියා. ඔන්න අහගන්නකෝ ඉතිං වෙච්ච දේ.. 🥲

දවසක් මං ජොලියට මගේ ඉස්කෝලේ පොතෙන් කොළ කඩ කඩ පුච්චද්දි අයියා ආවා. මං හිතුවේ අයියා බනියි කියලා, ඒත් එයා ඇවිත් මට මුළු පොතම පුච්චන්න උදව් කරා. ඒත් ඊටපස්සේ පුච්චන්න දෙයක් තිබ්බේ නැති නිසා එයා මගෙන් ඇහුවා මගේ කොණ්ඩ ගහක් පුච්චලා ගඳයි ද කියලා බලමු ද කියලා. මාත් ඉතිං හා කිව්වා. අපි හිතුව වගේම ඒකෙන් ගඳක්‌ ආවා.

ඔන්න ඔය වෙලාවේ තමා අපේ චිමී බැබලි බැබලි අපි ඉන්න තැනට ආවේ... 😈

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now