Chapter 28

85 11 0
                                    

💖Minji pov💖

💖Mr Jeon ඇයි මට කතා කරේ??

🐰කොයි වෙලේ බැලුවත් හොයාගන්න නැ.. එක තැනක ඉන්න බැරිද??

💖(හෙමින්) බැ ඇයි ඔයාට මාව පේන්නේ එක තැනක තියලා තියෙන මල් පෝච්චියක් වගේද??

🐰එහෙම උනානම් මං සතුටු වෙනවා.. එතකොට එක තැනක තියාගන්නත් පුළුවන් අනික වයින් කරපු බෝනික්කෙක් වගේ කියවන්නෙ නැ නෙ

💖(හිතින්) ආස ඇති මාව මල් පෝච්චියක් කරන්න.. එහෙම උනත් මං බාඳුරා මල් පෝච්චියක් වෙන්නෙ😏
හරි දැන් මට කතා කරේ මොකටද වැඩේ.. හදිස්සියක් නෙවෙයි නං මං යනවා😒

🐰මෙතන බොස් ඔයාද මම??

💖(හෙමින්) මම.. 😏

🐰මොකද්ද කිව්වෙ??

💖ඔයා කියලා කිව්වෙ😒

🐰එහෙනම් මං කියන විදියට වැඩ කරනවා.. ඔතනින් ඉඳගන්න

💖මෙතන?? මේ සෝෆා එකේ??? ඔයාගේ පැත්තෙන් වාඩි වෙලා ඉන්නද මට කතා කරේ?? මං හිතුවේ කැරපොත්තෙක් වත් ඇඟට පැනලා දන්නේ නැ කියලා

මං කියපු දේ එයාට ඇහුනෙවත් නැ වගේ එයා මගේ ඔඩොක්කුවෙන් ඔලුව තියා ගත්තා..

💖ඔයාට නිදාගන්න මාව කොට්ටයක් විදියට තියාගන්නද කතා කරේ??

🐰පොඩ්ඩක් ඔය කච පෙට්ටිය වහගන්නවකෝ..

💖අනෙ මේ.. එහාට වෙන්න මං ලොකු වැඩක හිටියෙ😒

🐰ඔව් ඔව් මං දැක්ක නෙ.. එම්බාම් කරලා වගේ මේකප් තලියකුත් උලා ගෙන කරන්න ගියපු ලොකු වැඩේ

💖බොරු කියන්න එපා. දත් ටික හැලෙයි.. මං මේ ලස්සනට නෙ ඉන්-ම්ම්ම්ම්

මට ඉතුරු ටික කියලා ඉවර කරන්න කලින් එයා මගේ තොල් එයාගේ තොල් වලින් අල්ලගත්තා 😳

🐰ආය ඔය විදියට මේකප් දාගෙන වෙන කොල්ලො ඉස්සරහට යන්න එපා.. අනික ඔයා මගේ වැඩ විතරක් කරොත් ඇති. අනිත් මිනිස්සු එයාලගේ වැඩ ගැන බලාගයි

💖මොකද්ද මේකේ තේරුම..??😳

🐰මොකද්ද..? අහ්හ් කිස් එකද?? ඒක ඔයාගේ කට වහන්න කරේ. වැඩිය හිතන්න එපා

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now