Chapter 17

84 11 0
                                    

💜Author pov💜

I'm so sick of this fake love, fake love, fake love
I'm so sorry but it's fake love, fake love, fake love📳🎶🎶

💖📱යොබොසෙයො.. ටේ
කියන්න

🐯📱අද ගමනක් යන්න
තියෙනවා මතක ඇති
නේ??

💖📱හිහී.. ඔව් නේ

🐯📱එහෙනම් වෙලාවට
එනවා හරිද.. මං තියනවා බායි

Call Ended..

💖📱ඒත් අපේ- අයියෝ.... හෙලෝ හෙලෝ

👩‍🦰ඇයි මොකද්ද ප්‍රශ්නෙ..

💖මමී මට අද අපේ ගෙදරට එන කට්ටිය එනකන් ඉන්න බැරි වෙයි.. දැනටමත් වෙලා ගිහින්. යන්න ලෑස්ති වෙන්න ඕනෙ

👩‍🦰කොහෙද යන්නෙ- දුවන්න එපා ළමයෝ.. වැටෙයි!!!
.
.
.
.
💖මමී මං ගිහින් එන්නම්.. බායි උම්මාහ් 😘 බායි රිලා මොටෝ😂

🐥යන තැනක දත් ටික නැතුව යන්න කැමතිද..? 😑

💖😝

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💖😝

🐥කොහෙද මමී එයා යන්නෙ?? Mr.Jeon ලා එනකන් ඉන්නෙ නැද්ද

👩‍🦰ටේ පුතා කතා කරා.. මං හිතන්නේ මොකක්හරි වැඩක් ඇති
.
.
.
.

💖Minji pov💖

💖ඔන්න ගෙදරට වෙලා හොඳට කන්න තිබ්බ චාන්ස් එකත් අතෑරලා ආවේ ඔයාගේ වැඩේ කරන්න.. මට මීට වඩා සලකන්න වෙයි අහ්

🐯හරි හරි මාව මේ කරදරෙන් බේරගත්තොත් ඔයා ඉල්ලන ඕන දෙයක් අරං දෙනවා 🥲

💖ඔය ඇත්තමද?? 😃

🐯හිහී... ඒක නෙවෙයි අද මොකක්හරි විශේෂයක්‌ ද ඔයාලගේ ගෙදර??

💖ඔව් අපේ අයියාගෙ බිස්නස් පාට්නර් කෙනෙක් එනවලු

🐯අප්ප.. එතකොට මෙහෙම ගියාට කමක් නැද්ද?? 😬

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now