Chapter 13

82 13 4
                                    

💖Minji pov💖

⏳️Time skip- After lecture⏳️

💖හෙට සෙනසුරාදා නෙ.. හොඳට නිදාගන්න පුළුවන්.

🐯ඔව් ඒත් අපිට හෙටත් කුක් සර්ගෙන් ඉගෙන ගන්න යන්න වෙයි.

💖කුක්?? මේ විභාග අස්සේ උයන්න ඉගෙන ගන්න බැ අනේ.. Exam එකෙන් පස්සෙ ඕනෙනම් ඉගෙනගමු උයන්න.

🐯අයියෝ මැට්ටි කුක් කිව්වෙ අර කැලෑ හාවට 🤦‍♂️

💖ඉතිං කලින්ම එහෙම කිව්වනම් ඉවරයි නෙ මැට්ටා 😑

🐯අන්න කියද්දිම එනවා.. අපේ පැත්තට වගේ එන්නෙ.

🐰අද-

💖"හරියටම තුන වෙද්දි කෙලින්ම අපේ ගෙදරට ඇවිත් ඉන්න ඕනෙ. නැත්තම් එලියට වෙලා ඉන්න වෙයි." ඒක නේ කියන්න ගියේ???😌

🐰දන්නවනම් හොඳයි. වෙලාවට ඇවිත් ඉන්නවා.. මං යනවා😑

💖අපි අල්ලන් හිටියෙ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💖අපි අල්ලන් හිටියෙ නෑ..

🐯ඒක තමා.. අනික අපි කොහොමත් වෙලාවට වැඩ කරන ළමයි.. 😌

පස්ස වන වන යන විදිය.. හාවෙක් වගේමයි. කැරට් අලයක් දුන්නනම් හරි හප හප ඉන්න. එතකොටවත් අපිට නිදහසේ ඉන්න දෙයි.

🐯අදත් මං එන්නම් ඔයාව එක්කන් යන්න. ඒ නිසා ලෑස්ති වෙලා ඉන්න..

💖හා.. බායි 👋🏻👋🏻👋🏻

🐯බායි 👋🏻👋🏻

⏳️Time skip - At home⏳️

💖දැන්නම් වෙලාවත් හරි.. තෙයිහ්යොන්ග් කොහෙද දන්නේ නෑ. කෝල් එකක් අරං බලමු.

💖📱 යොබොසෙයො (hello)..
Taehyung-ah

🐯📱යොබොසෙයො

💖📱කොහෙද ඉන්නෙ??

🐯📱මං ගේට් එක ළඟ
ඉන්නෙ.. ලෑස්ති වෙලා
ඉවරනම් එන්න.

💖📱අහ්හ් හරි

Call ended..

💖අදනම් යන්න කලින් අයියට කියලා ගියානම් හරි. නැත්තම් ඊයේ වගේ අදත් මාව පන දාගෙන හොයයි. ඒත් එයාට මාව හෙව්වට හම්බෙන්නේ නැත්තේ එයා මාව කානු අස්සේ හොයන නිසා නේ.. 😑 මං ඌරු මීයෙක් කියලා ද දන්නේ නෑ හිතන් ඉන්නෙ..😒

💖📱යොබොසෙයො..??

🐥📱ඔබ ඇමතු දුරකථන
අංකයෙන් ප්‍රතිචාරයක්
නොමැත. කරුණාකර පසුව
අමතන්න.

💖📱හෑ මොකක්??
ඒත් ඒ අපේ අයියගේ
කටහඬ නේ 🤔

🐥📱ඔබ ඇමතු දුරකථන
අංකයෙන් ප්‍රතිචාරයක්
නොමැත. කරුණාකර පසුව
අමතන්න.

💖📱හාකෝ එහෙනම්
මං තියනවා බායි!!!

🐥📱ඔහොම ඉන්-

Call ended..

💖හුහ්!! මාත් එක්ක සෙල්ලම් කරන්න හිතුව මදි පුතේ 😏
.
.
🐯මොනාද මෙච්චර වෙලා කරේ?? ඉක්මනට නගින්න නැත්තම් අපි යද්දි වෙලා යයි.

💖අහ්හ් හ-

I'm so sick of this fake love, fake love, fake love
I'm so sorry but it's fake love, fake love, fake love📳🎶🎶

💖මං හිතුවට වඩා කලින් කෝල් එක ආවා.

🐯කව්ද කෝල් කරන්නේ??

💖අයියා

💖📱කණගාටුයි ඔබේ
ගිණුමේ ශේෂය ප්‍රමාණවත්
මදි. කරුණාකර ගිණුම
recharge කරන්න.

🐥📱අනේ චූටි මේ.. මගේ
සෙල්ලම් මටම දාන්න
එන්න එපා.

💖📱කණගාටුයි ඔබේ
ගිණුමේ ශේෂය ප්‍රමාණවත්
මදි. කරුණාකර ගිණුම
recharge කරන්න.

🐥📱එහෙනම් ඕන මගුලක්
කරගන්නවා. මං ආයේ
කෝල් එකක් ගත්තෙ ඔයාට
මොකක්හරි පණිවිඩයක්
කියන්න ඇති කියලා හිතලා.

💖📱ඔව් කියන්න තියෙනවා..

🐥📱කියනවා ඉතිං..

💖📱මං අදත් යාලුවෙක්ගෙ
ගෙදර යනවා පාඩම් කරන්න.

🐥📱අහ්හ් මං අහන්නමයි
හිටියෙ.. ඔයාට
අසනීපයක් නෑ නේ??

💖📱ඇයි එහෙම අහන්නේ??

🐥📱නැ ඉතිං වෙනදට
පොතක් අල්ලන්නෙවත්
නැති එක්කෙනා පාඩම්
කරන්න පටන් අරං නිසා.

💖📱අනේ මේ යනවා
යන්න. මං කෝල් කරේ
ඔයා ඊයේ වගේ මාව
හොයයි කියලා හිතලා.

🐥📱අනේ වැඩේමයි
ඔයාව හොයන්න.

💖📱යැයි යැයි තමා.. මං
තියෙනවා බායි!!

🐥📱බායි..

Call ended..

💖අයියෝ අමතක උනා නේ............

🐯මොනාද අමතක උනේ??
.
.
.
.
.
.
.
.

මින්ජිට මොකද්ද අමතක වෙන්න ඇත්තේ??

To be continued..

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now