Chapter 25

80 12 4
                                    

💖Minji pov💖

යම් යම්ම්ම්.. Fried චිකන්...🤤 කව්රුත් අත තියන්න එපා මේ ඔක්කොම මගේ.. එකක් කාලා බලමු...

🐰ආආආආ......!!!

💖කෝ කව්ද කොහෙද.. කෝ චිකන්??? 🤯

🐰චිකන් නෙවෙයි ඔය මගේ ඇඟිල්ල.. 😵‍💫

💖අයියෝ ඒක හීනයක් ද එතකොට🥲

🐰ඔයා වැඩ කරන්නද ආවේ නැත්තම් හීන බලන්නද..??

💖ස්- ස්- සොරි.. ඊළඟ පාර මෙහෙම කරන් නෑ.. 🥲

🐰ඊළඟ පාර?? 🤨

💖නෑ නෑ මං ආය ඔෆිස් එකේ නිදාගන්නෙ නෑ🥺

🐰අහ් ඒකට අඩන්න ඕනෙ නෑ.. බෙහෙත් දැම්මම හරි🙄

💖මං ෆස්ටේඩ් බොක්ස් එක අරං එන්නම්..

පව් ගොඩක් රිදුනද දන්නේ නෑ.. අපරදේ හැබැයි මට හීනෙන් හරි අර චිකන් බකට් එක කාලා නැගිටින්න තිබ්බේ 🥲
.
.
💖කෝ අත දෙන්න බෙහෙත් දාන්න..

🐰ත්ස්......

💖රිදෙනවද..?? ඉන්න මං පිබින්නම්

මෙයා ඇයි අමුතු විදියට මං දිහා බලන් ඉන්නෙ.. හැබැයි ඒ ලුක් එකටනම් පිස්සුවක්.. ඒ බලන් ඉන්න විදියට කෙලත් හිර වෙනවා... 🥲

💖අහ්- මේ- දැන් හරි

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

💖අහ්- මේ- දැන් හරි.. අත තේමා ගන්න එපා

🐰එච්චර ද..?? දැන් එතකොට මං කන්නේ කොහොමද??

💖අතෙන්.. 😌

🐰ඒ නිසා තමා කන්න බැරි.. එක්කෙනක් වීර ක්‍රියාවක් කරලා, ඒ මදිවට අත කැඩිලා වගේ මුළු අතම බැන්ඩේජ් වලින් ඔතලා නෙ..

💖එතකොට මොකද කරන්න කියන්-... මං හිතන එක නං කරන්න කියන්න එපා..🙅🏼‍♀️

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Onde as histórias ganham vida. Descobre agora