🎀 INTRODUCING 🎀

3.2K 227 115
                                    

වන්ග් ඊබෝ 🦁

අලුතින් video games හදන company එකක් වන "CNBC" එකේ වැඩ කරන, අහිංසක, කටකාර, දඟකාර, කියුට් , පිස්සු කොල්ලෙක්, වයස අවුරුදු 24යි. දැන් මුලු ජීවිතේම වෙලා තියෙන්නෙ එක දෙයයි. ඒ මොකක්ද ඒ තමයි දවසෙම එයාගෙ හිත හොයන ඒ බෝල ඇස් දිහා බලන් ඉන්න එක. 🙈

සීන් ශියාඕ ජාන් 🐰

බෝල ඇස් වල අයිතිකාරයා "CNBC" company එකේ owner වයස අවුරුදු 30යි. අහංකාර, ආඩම්බර, නපුරු ගති පැවතුම් තියෙන කෙනෙක් එක්ක කතා කරන්නවත් අකමැති මහා අහංකාරයෙක්. එයා හිතන් ඉන්නෙ එයා හාවෙක් වගේ කියලා, හැබැයි පොඩිකාලෙ ඉදන් ඉන්න අතිජාත පජාත මිත්‍රයො ටිකක්නම් ඉන්නවා පුදුමයි තියෙන අලි ඔලුවට.😏


🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now