🎀 CHAPTER 13 🎀

923 189 126
                                    

පෙර කොටසින් 👇
"මගේ පුතාගෙයි, දුවගෙයි engagement එක අපි ලඟදිම තියන්න බලාපොරොත්තු වෙනවා.... එම අවස්ථාවට හැමෝටම ආරාධනා කරනවා. ඔබ සියලු දෙනාටම ස්තූතියි...."

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

Party එක ඉවරවෙලා බෝයි, යුවයි දෙන්නා බයික් එකේ නෙමෙයි ආවේ. taxi එකක, බෝ ටිකක් වැඩියෙන් බීලා. හිතේ දුකටනෙ, දෙන්නා එක්ක taxi එකක් බල බල hotel එක ලඟ ඉදන් ඉස්සරහට යනවා.

යුවා: තාම ටැක්සියක් නෑනෙ බන්, මොකද උබට අවුල්ද, ඇයි බන් ඔහොම බොන්නෙ.....

බෝ යුවාගෙ කරට අතක් දාගන්න ගමන්,

🦁: මෙහෙම බිව්වම ආතල් බන්..... ටැක්සි ඕන්නෑ පයින් යමන් එතකොට ජොලි, කියපන් සිංදුවක්.....

යුවා බෝ දිහා දුකින් බලාගෙන ඉදලා, දුක නැතිවෙලා යන්න, සිංදුවක් කියන්න ගත්තා.

යුවා: සැවැන්දරි හොරෙන් බලා
රම්බරීව වෙන් කරා...
රවුම් කඩේ සුපෙම්බරි හඳපානෙම පැනගියා...
අද තනියෙන්ම තියා ප්‍රථම හාදු දෙන්න ගිහින්
කඳුල ගලා ආපු හැටියෙ මරඳ වැල්ලෙ තනිවුනා.....

🦁: ත්ච්..... ඔවා හරියන්නෑ බන්, සෑඩ් සෑඩ් අර මොකද්ද අර අරක...

යුවා: මේකද

යාහ්... අංදකාරෙ මං ගෙව් ඒ කාලෙ දැන්
හිතින් තැවෙයි මා.....

🦁: නෑ බන් ඔය රැප් සෙට් වෙන්නෑ දැන්

යුවා හිතලමයි කරන්නෙ බෝගෙ මූඩ් එක වෙනස් කරන්න ඒත් හරි යන්නෑ... ඒ පාර බෝම පටන් ගත්තා

"කළුවරයි අහසම මගේ සඳ නෑ මං ලඟ....
අළුයමයි වැඩි පුර රිදෙන්නේ මයෙ පපුවට....
ආදරේ පිටුපස තිබුනේ වැඩිපුරම කඳුලුද....
පාවෙලා යන මේ සුලඟේ තිබුනා මගෙ විලාපය....

පිටුපාලා යන ඇස්....
නවත්තන්නෙ නැහැ මං....
ඔබ කොතැනක හිටියත්....
ඔබෙ සතුටයි මට වැදගත්....

පිටුපාලා යන ඇස්....
නවත්තන්නෙ නැහැ මං....
ඔබ කොතැනක හිටියත්....
ඔබෙ සතුටයි මට වැදගත්....

අඩියෙන් අඩිය තියලා පියනැඟු මාවතේ....
නුඹ නැතුව තනිව යනවා ජීවිතේ මඟතොටේ....
මොහොතින් කඩා වැටුනා අද මගේ ජීවිතේ....
දවසින් දවස හැඬුවත් හැදුන්නැ හිත මගේ....

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now