🎀 CHAPTER 18 🎀

887 162 132
                                    

ලැබුවා වූ නව වසර ඔයාලා හැමෝටත් ඔබේ පවුල් වල සැමටත් සාමය, සතුට, සෞභාග්‍ය පිරි, නිරෝගිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏
HAPPY NEW YEAR 2022 🎇🎉🎊

මේ අවුරුද්දෙ ඔයාලා හැමෝගෙම බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම ඉශ්ඨ සිද්ධ වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😍 ඒවගේම මං ලියන කතා ඉවසීමෙන් කියවන්න ශකත්ති ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා😁

මේ අවුරුද්දෙ ඔයාලා හැමෝගෙම බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම ඉශ්ඨ සිද්ධ වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😍 ඒවගේම මං ලියන කතා ඉවසීමෙන් කියවන්න ශකත්ති ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා😁

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

පෙර කොටසින් 👇
ඒත් ජාන්ගෙ ඇස් තියෙන්නෙ බෝගෙ දෙතොල් වල ටිකකින් බෝගෙ හිත පාලනය කරගන්න බැරි තැන බෝ ජාන් දිහා බලද්දිම ජාන් බර වුනේ බෝගෙ දෙතොල් වලට හිතේ හැඟුම් මල් ඵල දරමින් දෙදෙනා නිසාම යලින් හිත් හිරිවැටිලා යනවා දැනෙද්දි ආසාවෙන් ඒ සිපුම විදින්නට විය. ඊටපස්සෙ දෙන්නා film එක බැලුවෙ නෑ වෙන වැඩ කරේ.... පැය ගානකින් පස්සෙ තමයි මේ ලෝකෙට ආවේ film එක ඉවරත් වෙලා දෙන්නට හිනා ඉතින්, ඒ පාර හෙට office යන්න කතාවෙලා දෙන්නා හොඳට නිදාගත්තා.

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

ඔය විදියට දවස් ගානක් ගෙවිලා ගිහින් අලුත් අවුරුද්දත් උදා වුනා. ජාන්ගෙ අම්මා කොච්චර ගෙදර එන්න කිව්වත් ජාන් බෝව දාලා ගියේ නෑ. දෙන්නත් එක්ක එකතුවෙලා හරි ලස්සනට අවුරුද්ද සැමරුවා. අද තමයි අලුත් අවුරුද්දෙ මුලින්ම office යන දවස, බෝ නැගිට්ට ගමන් ජාන් නැගිටින්න ඉස්සෙල්ලා ජාන්ගෙ රෙදි තියෙන පැත්ත ඇදලා අරගෙන කෝට් එකයි, ටයි එකයි හොයාගෙන අස්සක ගහලා හැංගුවා. ඒ පාර ජාන්වත් ඇහැරවගෙන දෙන්නම ලෑස්තිවෙලා office ගියා. දැන් එකටනෙ office යන්නෙ දැන් දැන් මේ දෙන්නව එකට දැකලම staff එකේ අයටත් ගානක් නෑ. අනික ජාන් ගැන දන්නවනෙ කට්ටිය හිතන් ඉන්නෙ ජාන් සැර කරලා අර අහිංසක කොල්ලව බය කරගෙන එයාට ඕන විදියට තියාගෙන ඉන්නවා කියලා. බෝ unit එකට ඇතුලට එනකොටම යුවා බෝව දැක්කා විතරයි.....

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now