🎀 CHAPTER 09 🎀

917 195 168
                                    

හරියටම 👁 views 1k thank you so much ඔයාලා හැමෝටම, ආදරෙයි 💚ඔයාලගෙ කමෙන්ට් වලට පුලුවන් හැමවෙලාවෙම රිප්ලයි කරනවා. ඒත් මට මඟැරුන කමෙන්ට් එහෙම තියෙනවනම් ඒවට සොරි හොඳේ 🥺😍

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

පෙර කොටසින් 👇
එතකොටම මැසේජ් එකක්,

"පරිස්සමට ගෙදර ගියාද හෙට එන්න ඉතින් මාව එක්ක යන්න. මං බලන් ඉන්නවා🥺"

🦁: හහ් බොරුව

ඒ එක්කම එහෙම කියනගමන් බෝ කට පැත්තට කරලා පෝන් එක කොට්ටෙ යට ගැහුවා. හිත දුකින් මිරිකෙද්දි දන්නෙම නැතුව බෝව නිදි දෙව්දුව වැලදගෙන.

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

"මටමද බෝල ඇස් 😘"

"හිත හීන හොයාගෙන යන ගමනේ සංතාප මැදින්....
සංසාර පුරුද්දට නැවතුනි මා ඔය රූපෙ ලඟින්....
දිවුරාලා කීවේ හුස්ම නමින් ආදරෙයි ඉතින්....
සසරේම සදා මගෙ ලෝකෙ ඔයා රැඳුනාවේ හොඳින්....

ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ...
නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහෙනවා...
මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ....
නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා....

¤බෝල ඇස් හාවො අයිතිය දෙනවද මට¤"

මහ රෑ නින්දෙන් ජාන්ට මේ දෙවල් එක පේලියට හීනෙන් පේනවා. හරියට ගැලපීමක් නැති මේ හීන පේනවත් එක්කම ජාන් ඒ ඉන්න විදියටම ඇස් තද කරගෙන ඔලුව දෙපැත්තට කරන්න පටන් ගත්තා.

"උබට රිද්දද්දි රිදෙන්නෙ වෙනම එකෙකුටනෙ, මං අදනෙ දන්නෙ උබට ඒ වගේ උනුත් ඉන්නවා කියලා...."

"දැන් සනීපයි නේද මගෙ බෝල ඇස් ❤"

"හාදු වැස්සේ...
ආදරේ තියා...
හුස්ම දැනෙනා තරමට...
මට ලං වෙලා...
තුරුලේ උණුහුමේ...

නැවතුනා ඒ...
සිහිනයේ සැරිසරන ආදරේ...
සිහිනයේ සැරිසරන ආදරේ..."

"ආ මෙන්න සර් ඔයාගෙ වාහනේ යතුර, මං ආයි ඔයා කියන කියන විදියට ඔයාගෙ වැඩ කරන්න ලෑස්තිනෑ සොරි, මාව සස්පෙන්ඩ් කරා කිව්වට letter එකකට sine එකක් ගත්තෙත් නෑනෙ, ඒ නිසා මං කරන් ආපු විදියටම මගෙ වැඩ ටික කරගෙන යන්නම්, එහෙනන් මං යනවා"

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now