🎀 CHAPTER 27 🎀

709 142 103
                                    

පෙර කොටසින් 👇
බනිට ලංවෙලා හරි සීරුවට බනිගෙ සුවඳ මුලු හදවතින්ම විදිමින් නලල, ඇස්, නහය, කම්මුල්, තොල්, නිකට, කන් පෙති කිස් කරගෙන පහලට ඇවිල්ලා, බනිගෙ බෙල්ල පුරා හාදු තවරන්න පටන් ගත්තා. හාවා නිකම්ම ශේප්, පස්සෙ මාරුවෙන් මාරුවට දෙන්නා සිපගනිමින් ඒ සුව විදගනිමින්, විවිධ දඟකාරකම් මැද රිසිසේ දඟකරමින් පාන්දර නින්දට වැටුනා.

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

🌄
උදේ කට්ටිය ඇවිල්ලා රෙස්ටූරන්ට් එක පටන් අරගෙන, බනිට ඇහැරුනේ වටින් පිටින් ඇහුන ඒ සද්ද නිසා බලනකොට බනි ඉන්නෙ බෝගෙ කකුල් පැත්තට ඔලුව දාලා බනිට හිනා ඉතින්, බෝ ඉන්නෙ ඇඳේ හරි පැත්තෙ මුනින් අතට බනි ඒ විදියටම නැගිටලා ආයි බෝගෙ පැත්තටම නිදාගෙන ඒ පැත්තට හැරිලා බෝගෙ පිටට අතක් දාගෙන තුරුල් වුනා. ඒ වෙලාවෙම තමයි බෝටත් ඇහැරුනේ.... දෙන්නා එක්ක ටිකක් තුරුල් වෙලා ඉදලා නැගිටලා වොශ් එකක් දාගෙන ඇඳුම් එහෙමත් මාරු කරගෙන එලියට ආවා. බනි යුවාටත් හිනාවක් දාගෙන වෙන පැත්තකට ගියේ ඇතුලෙම හිටපු නිසා එලියට යන්න. යුවා බෝව දැක්ක ගමන් පැණි හිනාවක් දාගෙන බෝ ලඟට දුවන් ඇවිත්,

යුවා: ආවුස් කොල්ලා තවත් ටිකක් ලම්සන වෙලාද මන්දා කෝ බලමු....

එහෙම කියලා බෝගෙ ටීශර්ට් එක ඉස්සුවා. ඒ එක්කම කලබල වුන යුවා ටීශර්ට් එක අතෑරලා බෝට ඔලුව නමලා හිනාවෙලා

යුවා: සුබ උදෑසනක් බෝ සර්....

බෝ ඇස් හීනිකරගෙන ඉනට අත් දෙක තියාගන්න ගමන්

"තොට මදනයා ගහලද"

යුවා කට ඇදකරගෙන

යුවා: ඇයි මගෙ අතින් වරදක් වුනාද, අනේ ඒකට මට සමාවෙන්න සර්....

"තෝනන් අමු පිස්සෙක්, උබ හිතන දේවල් උනේ නෑ...."

ඒත් එක්කම යුවා ටක්ගාලා බෝව බදාගෙන බෝගෙන් ඈත්වෙලා

යුවා: හරේ..... එහෙනන් උබ තාම මගේ බොම්ක්ක

එහෙම කියලා මූණ ඇදකරගෙන රවන ගමන්

යුවා: උබලා දෙන්නා ඊයෙ රෑ ඉදන් අද එලිවෙනකන් ඕක ඇතුලෙ පොල් ගෑවද

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now