🎀 CHAPTER 29 🎀

667 136 85
                                    

කතාව දවස් දෙකක් දෙන්න බැරි වුනා ඒකට සොරි වැඩත් එක්ක කරගන්න අමාරුයි. අනික ආයි අපිට අසහනකාරයෝ කියලා බැනලා ඒවා නිසාත් ලියන එක එපා වෙලා තියෙන්නෙ 😒 typing mistake ඇති ගනන් ගන්නෙපා

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

පෙර කොටසින් 👇
"හා හරි මං ගියා"

එහෙම කියලා ජාන් බෝගෙ කම්මුලට කිස් එකක් දීලා හිනාවෙවී යන්න ගියේ බෝ කලබලෙන් මොනවා හරි කියන්න කට හදද්දි. ඒත් එක්කම තමයි යාලුවො කට්ටිය ආවේ. යුවා සේරටම ඉස්සෙල්ලා දුවලා ගිහිං කට්ටියව පිළිගත්තා. යාලුවො ටිකට සතුටුයි බෝ දැන් දියුණු නිසා. ටිකක්වෙලා කතා කර කර හිටපු කට්ටිය ඊටපස්සෙ වැව ලඟ ඇරෙන්ජ් කරපු ටේබල් එකට සෙට් වුනා.

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

ශූ: අපෝ..... පැලනොවී ඉක්මන්ට වරෙල්ලකෝ බන්

ශූ එහෙම කෑගැහුවෙ බින්ටයි, යුවාටයි බින් එනගමන්

බින්: කෝ මේන් කැරැක්ටස් දෙක

හුවා: උන් මිසින් මං හැමතැනම බැලුවා

ශූ: ශොට් ඇන් ශුවර්.....

පැටි: වලියක් දාගෙන ඇති

ශූ කට හදලා පැටිට ඇඟිල්ල දික් කරන ගමන්

ශූ: දැට්ස් මා බෝයි....

හුවා: මේ ඒක නෙමෙයි, කවුද බන් අර ලස්සන කෙලි පැටික්කි

යුවාට හිනාව පැන්නා

හුවා: ඒ උබ මොකෝ හිනාවෙන්නෙ, කියාම්කෝ ඒ කවුත

යුවා හිනාවෙන ගමන්

යුවා: උබට මොකටද ඒක ම්...

එහෙම කියලා ඇහිබැමක් උඩ දැම්මා. ඒ එක්කම හුවා යුවාට රවලා අහක බලාගත්තා. කට්ටියට හිනා ඉතින්, දැන් මේ හැමෝම වාඩිවෙලා ඉන්නෙ අර ඩබල එනකන්

යුවා: තව රෑ වෙන්න වෙන්න සෙනඟ වැඩිවෙනවා බන් මුන් දෙන්නා මොන වෙඩිමක් කරනවද මන්දා.....

ශූ: බලලා වරෙන්කෝ, මරා ගන්නවද දන්නෑ ඇතුලෙ

යුවා කට ඇදකරගෙන යන්න හැරෙනකොටම ඔන්න ඈතින් මතු වුනා. බෝගෙ මූණනන් phone එකේ.... ජාන් කොලයක් පොඩි කර කර බෝ දිහා බල බල රව රව එනවා.

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now