🎀 CHAPTER 04 🎀 BONUS🔖

988 204 112
                                    

ඔන්න බෝනස් දුන්නා. සොරි පරක්කු වුනා වැඩත් එක්ක කරගන්න අමාරුයි අප්පා😔

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

පෙර කොටසින් 👇
අරුන්ගෙ ටෝච් එලිය ඈතට ඈතට ගිහිපු නිසා බෝ ජාන් දිහා බලද්දිම ඒ විදියටම හද එලිය මැදින් දෙන්නගෙ ඇස් එකට ගැටුනා. දෙන්නම ලොක් ඒ ඇස් අස්සෙම හිරවෙලා....

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

අර වෙලාවෙ බෝව ගන්න ආපු යුවාන් එතන්ට එනකොටම තමයි අරුන් ටික කවුරුහරි දකින්න ඉස්සෙල්ලා මේ දෙන්නව උස්සලා වාහනේට දාගත්තෙ. ඒ වෙලාවෙ යුවා බෝව වගේ දැකපු නිසා එතන්ට දුවන් එනකොටත් අරුන් ටික වාහනේ Start කරගෙන පැනගත්තා. ඒ එක්කම බෝගෙ phone එක බිම වැටිලා තිබිලා හම්බුන නිසා යුවා ඉක්මන්ට පොලීසියට මේ ගැන inform කරා. දැන් පොලීසිය මේ දෙන්නව හොයන ගමන්, cctv වලින් වාහනේ ගැන විස්තර හොයාගත්ත නිසා පොලීසිය දැන ගත්තා. මේක ඇමතිගෙ පුතාගෙ වැඩක් තමයි කියලා ඒ නිසා පොලීසියට මේ ගැන ලොකු action එකක් ගන්න බෑ. පවුලෙ අයට පොරොන්දු වුනේ ජාන්ව හොයලා දෙන්නම් කියලා ඒකටත් පොලීසිය කැමති වුනේ ජාන්ගෙ තාත්තගෙ අදුර අය මාර්ගයෙන් ලැබුන orders නිසා.

🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳

තාම දෙන්නා කැලේ.... අර විදියටම බෝ තාම ජාන්ගෙ ඇස් දිහා බලාගෙන ඉන්නවා. ජාන් එකපාරට බෝව පස්සට තල්ලු කරලා එතනින් අයින් වෙන ගමන්,

🐰: ආශ්..... අයින් වෙනවා මොන විකාරයක්ද මාව ගිලින්න වගේ බලන් ඉන්නෙ, පිස්සුද ආ....

ඒ සද්දෙන් තමයි බෝ හරි සිහියට ආවේ. ඒ එක්කම හීනි පොදයක් පටන් ගත්තා. ඒක ගනන් නොගෙන දෙන්නා එක්ක ඉස්සරහට යන අතරෙ ජාන් phone එක අරන් බැලුවෙ location check කරන්න. ඒත් ඒ ගන කැලේ ඇතුලෙ සිග්නල් නෑ. ජාන් උඩ පැන පැන වටේ කැරකි කැරකි සිග්නල් හොයනවා. ඒත් ජාන් මේ දේවල් කරන්නෙ හරි අමාරුවෙන්,

"ශිට් සිග්නල් නෑනෙ phone එකක් තියෙනවද"

බෝ ඔව් කියන්න ඔලුව වැනුවා.

"කෝ මෙහෙ දෙන්න ඒකටවත් සිග්නල් තියෙනවද බලන්න"

දැන් බෝ සාක්කු දෙකට අත දදා phone එක හොයනවා. ඒක නෑ අතන වැටුනනෙ, බෝට හිතුනා එතන වැටෙන්න ඇති කියලා. ජාන් බෝ දිහා බලාගෙන ඉදලා කට පැත්තට කරලා

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now