🎀 CHAPTER 05 🎀

974 191 145
                                    

ඔන්න අදත් දුන්නා කොහොමහරි ඔයාලගෙ පපුවෙ අමාරුවට බෙහෙත 😂

❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄

පෙර කොටසින් 👇
ඒත් office එක දැනන් හිටියා Sir අසනීප වෙලා කියලා ඒ නිසා ඒ මාර්ගයෙන් දැන ගන්න පුලුවන් වුනා discharge කරලා ගෙදර එක්කන් ආවා කියලා. ඒ ආරංචියත් එක්ක තමයි බෝ හරියට කෑමක් බීමක්වත් ගන්න පටන් ගත්තෙ.

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

ඔය විදියට දවස් ගානක් ගෙවිලා ගියා. බෝල ඇස් එයාට මුණ ගැහුන දවසෙ ඉදන් අර බෝගෙ හිතේ තිබ්බ පොඩි හරි සැනසීමත් නැත්තටම නැති වුනා. බෝට දැන් නොබල ඉන්නම බෑ. කොයි වෙලෙත් මතක් වෙන්නෙ ජාන්ගෙ මූණ, කතාව, නපුරෙක් වගේ කෑගහපු හැටි, බෝල ඇස්ව කිස් කරපු හැටි ඔන්න ඕවා. මොන වැඩේ කර කර හිටියත් බෝගෙ මූණෙ ලස්සන හිනාවක් ඇදෙන්නෙ එදා රෑ වුන දේවල් ගැන මතක් වෙලා.

රෑ යුවා wash දාගෙන එනකොට බෝ ඇඳට වෙලා ජාන්ගේ අර කෝට් එකත් තුරුල් කරගෙන ඇස් දෙක පියාගෙන මූණෙ ලස්සන හිනාවක් ඇදිලා

යුවා: පිං පාට ඇස් දෙකෙන් බලලා....
මුමුනන්න ආදරෙයි කියලා....
දැනගන්න ආත්මයක් පාසා....
මේ හිත පුරාම නුඹ උන්නා....

ඒ සද්දෙට තමයි හරි සිහියට ආවෙ,

🦁: ආශ්.... කෑවා තෝ....😒

යුවා: ඇයි යකෝ උබේ mood එකට ගැලපෙන සිංදුවක්නෙ කිව්වේ 😂

🦁: උබට දවස් දෙක තුනකට චුත වෙලා යන්න බැරිද මට තනියෙම ඉන්න 😒

යුවා: ඇයි බෝල ඇස්ව මෙහෙ උස්සන් එන්නද 😂

🦁: නැහැ මට මගෙ හීන වල එයත් එක්ක තනිවෙන්න ඕන උබ ඉද්දි බෑ.... උබ ගෝතයෙක් වගේ මැද්දට පනිනවා 😒

යුවා: හම්මේ.... කොම්ලගෙ මූණ එල්ලෙනවා... දුකේ බෑ අප්පා.... 😂

🦁: තෝත් එක්ක බෑ පොල්තෙල් බූරුවා 😏

යුවා: පොල්තෙල් බූරු මං අනිද්දා ගමේ යනවා, එතකොට උබ හිටාම් ලල් එකේ 😂

🦁: ම්හ් අනේ යනවද මට පාලුයිනෙ බම් 😒

යුවා: යකෝ දැන් උබම නේද කිව්වේ මට චුත වෙයන් කියලා 😁

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now