🎀 CHAPTER 28 🎀

743 137 67
                                    

පෙර කොටසින් 👇
ඒත් එක්කම බනිට හිතන්නවත් බැරිවෙද්දි බෝ බනිගෙ තොල් වලට ලංවෙලා සීරුවට දිවෙන් තෙත් කරේ, ජාන්ව හිරිවැටිලා යද්දි, එන්න එන්න ඒක සිප ගැනීමක් වෙමින් බෝ බනිගෙ ඇඟට බරවෙද්දි බනිව තල්ලුවෙන පාර බෝත් එක්කම වැටුනෙ ඇඳට, ඒ සිපගැන්මෙන් මත් වූ දෙදෙනාම උඩු තොල යටි තොල මාරුවෙන් මාරුවට සිපගනිද්දි, ජාන් බෝව යටි අතටද, බෝ ජාන්ව යටි අතටද පෙරලා ගනිමින්, දීර්ඝ වෙලාවක් ඒ දෙතොල් පහස විදිමින් සිපගන්නට විය.

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

🌄
බෝ ඇහැරිලා කුස්සියට ඇවිල්ලා අම්මව පිටිපස්සෙන් බදාගෙන මූණ කිස් කරා. ඒත් එක්කම අම්මා

අම්මා: යනවා යන්න නාකි හුරතල් මෙතන

අම්මා උයන ගමන් බෝත් අම්මාව බදාගෙන ඒ එක්කම එහෙට මෙහෙට යනවා.

"අනේහ්..... ම්හ් ම්හ් මෙහෙම ඉන්නවා ටිකක් වෙලා...."

"පුහ්"

ඒ සද්දෙට බෝ හැරිලා බැලුවේ ජාන් පුටුවක වාඩිවෙලා හොඳට කිරි එකකට වගකියනවා. බෝ ඇස් හීනිකරගෙන ජාන් දිහා බලලා අම්මට

"අම්මා ඇයි මේ මෝඩ හාවට මට බොන්න තියෙන කිරි හදලා දුන්නෙ"

අම්මා බෝගෙ අතට එකක් ගහන ගමන්

අම්මා: ඒයි කට වහනවා එහෙම කියන්නෑ ඒ ළමයට

"ආ..... මෙන්න හරි එහෙනන් අම්මවත් අල්ලගෙන, හම්..... මේ හාවා...."

බනි හෝ ගාලා රවනවා, බෝ බනි දිහාම බලාගෙන ඇස් වලින් හිනාවෙන ගමන්, අම්මව ඉඹින්නෙ බනිට පේන්න, බනි කට පැත්තට කරලා අහක බැලුවත් ආයි බැලෙනවා. ඒ අතරෙ එකපාරට නංගි දුවගෙන එනගමන්

නංගි: ඔහොම ඉන්නෝ.... මාත් එනවා....

එහෙම කෑගහගෙන ඇවිල්ලා බෝව පිටිපස්සෙන් බදාගත්තා. ජාන්ව ඉබේම නැගිට්ටුනා. දැන් පේලියට බඳාගෙන බෝ හිනා වෙනවා. ජාන් බෝට රවාගෙන තරහින් කිරි එක pantry එක උඩින් තියාගෙන එතනින් ගියා. ඒ එක්කම බෝ නංගියගෙ අත් අයින් කරන ගමන්

"යනවා ඕයි යන්න, එලිවෙනකොටම මෙහෙ ආවේ මොකෝ ආ....."

නංගි: පුංචි..... මේ බෝදියා මහ නපුරා වෙලා මට බයිනවා, හූම්.... මං ආවේ තමුසෙව බලන්න නෙමෙයි අනිත් අයියව බලන්න

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now