🎀 LAST CHAPTER 35 🎀

1K 150 148
                                    

පෙර කොටසින් 👇
"එනකන් මට බලන් ඉන්න කියලා වෙන කෙනෙක් එක්කන් ආවද, මාව වැඩක් නැතුව ඇති නේද මොකද මං කොල්ලෙක්නෙ, කමන්නෑ මැණික මං යන්නම් යන්නම ආයි කවදාවත් මං එන්නෑ...."

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

එලිය වැටෙනකොටම බනි වාහනයක් ගෙන්න ගෙන එයාගෙ ගෙදර යන්න ගියේ අම්මටවත් නොකියා... බෝ ඔලුවට දැනිච්ච වේදනාවත් එක්ක එකපාරට ඇහැරුනා. එතකොට අම්මා ලඟට වෙලා අඬනවා. බෝ කලබල වුන පාර

"අම්මා ඇයි මේ අඬන්නෙ මොකද උනේ..."

අම්මා: සුදු පුතා යන්න ගිහින්....

"මොනවා අම්මා මොනවද මේ කියන්නෙ විහිලු කරනවද...."

අම්මා තරහින් ඇඳෙන් නැගිටලා

අම්මා: උබ මොකද්ද ඒ දරුවට කරේ කියපන්....

"අම්මේ.... මොනවද මට තේරෙන්නෑ..."

අම්මා: ආ... ඔන්න බලපන්

අතේ තිබ්බ පොඩි ලියුම ඇඳට විසික් කරලා අම්මා තරහින් කාමරෙන් එලියට ගියා. බෝ පුදුමෙන් ලියුම අතට අරගෙන දිගෑරලා කියවන්න ගත්තා.

"එනකන් මට බලන් ඉන්න කිව්වේ ඕක පෙන්නන්නද අපරාදේ මටත් බැරි උනානේ කොහෙන්හරි කෙල්ලෙක් හොයාගෙන එන්න... දැන් මුකුත් මතකනැති තොත්ත බාබා වගේ රඟපාන්න එන්නෙපා හරිද, ඒකිත් එක්කම ඉන්නවා. මගෙ ඇස් දෙකෙන්ම මං හැමදේම දැක්කා ඒවා බොරුයි කියන්න එන්නත් එපා. මට තමුසෙව ඕන්නෑ. කවදාවත් ආදරයක් දැනුත්තැති මගේ හිතට ආදරේ ගෙනල්ලා මගේ ජීවිතේ ටික කාලෙකටහරි ලස්සන කරාට පිං.

- බනි -"

බෝගෙ අත් වෙව්ලන්න අරගෙන කොලේ නිකන්ම අතෑරුනා. ඊයෙ වෙච්ච හැමදේම එකින් එක මතක් වෙද්දි අත් දෙකෙන් ඔලුව බදාගෙන හයියෙන් කෑගහපු සද්දෙට අම්මත් දුවන් ආවා. ඒත් අම්මට නවත්තන්න බැරි වුනා. කාමරේම විනාස කරලා දාලා ඉක්මන්ට phone එක අරගෙන අඬ අඬම ජාන්ට call එකක් ගත්තා. ඒත් ජාන්ගෙ phone එක වැඩ නෑ.

ජාන් ගෙදර ආපු බවක් අම්මලා දන්නෙත් නෑ. ආපු ගමන් sim එක ගලවලා විසික් කරලා. දොර ලොක් කරගෙන අඬපු එක කරේ... පස්සෙ අම්මා දැනගත්තෙ අඬ අඬම අම්මට විස්තරේ කිව්වා. ඔය අතරෙ බෝ ගෙදරට කෝල් කරලා ජාන් ගැන ඇහුවම අම්මා කිව්වා ගෙදර ආපු කතාව ඒ වෙලාවෙ බෝ උන ඇත්ත සිද්ධිය අම්මට කිව්වා. ඒකෙන් අම්මා තේරුම් ගත්තා වැරදි වැටහීමක් කියලා. බෝ ජාන්ට කොච්චර කෝල් කරන්න හැදුවත් හරි ගියේ නෑ. ඔය විදියට බෝ දවස් දෙකක් ඉවසලා ජාන්ලගෙ ගෙදර යන්න පිටත් වුනා. අම්මත් අසනීපෙන්නෙ තනියෙන් දාලා යන්න බැරි නිසා ජාන්ගෙ වාහනේම ජාන්ලගෙ ගෙදර ආවා. හැබැයි ජාන් අර ආපු දවසෙ ඉදන්ම තව වෙනතුරුත් කිසිම හේතුවකට දොර ඇරියෙ නෑ.... දවස් දෙකකින් කෑමවත් කාලා නෑ. බෝ වාහනෙන් බැහැපු ගමන් කඩාගෙන දිව්වේ උඩට... ගිහින් දොරට තට්ටු කරන ගමන්... හැඟුම්බර හඬකින්

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now