🎀 CHAPTER 12 🎀

953 198 222
                                    

ඉස්සෙල්ලා පොඩි දෙයක් කියන්නම් දෙන්නා තාම එකතු වුනේ නැති එක ගැන දුකයි තාමා මටත් ගොඩක් දුකයි. ඒත් මං කතාව පටලවලනෙ තියෙන්නෙ ඒ නිසා එකපාරට එකතු කරන්න අමාරුයි. එහෙම කරොත් කතාවේ ගැලපීම නැතිවෙනවා. ප්‍රශ්න ටික විසඳගත්තම නිකන්ම එකතුවෙයි. ඒ නිසා මට ටික දවසක් දෙන්න ඒ සේරම විසඳන්න. ඊයෙ කොටසින් කාගෙහරි හිත රිදුනනම් හරි, ඒක වරදක් කියලා හිතුනනම් හරි මට සමාවෙන්න. මේක කතාවක්නෙ වැඩිය ගනන් ගන්න එපා ඉතින්, මටත් ලියන්න ගියහම ඇඬෙන්නම ලියවෙනවා ඒකයි 😒😔 හරි දැන් කතාව 🤗

🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗

පෙර කොටසින් 👇
තව සතියකින් ජාන්ගෙ company එකේ 55 වෙනි Anniversary එක, මේ වෙනකොට ඒකට 7 star 🌟 hotel එකක grand party එකක් organized කරලත් ඉවරයි. Staff එක ඒකට වැඩ. එදාට මෙයාලා හදන්නෙ අලුත් game එකක් launch කරන්න. ඉතින් ඒ නිසා මේ ටිකේ බෝටයි, යුවාන්ටයිත් ඔලුව උස්සගන්න බැරි තරමට වැඩ. හැමදාම ගෙදර යනකොට රෑ 9.00යි එක්කො 10.00යි.

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

දැන් ජාන් වාහනේ ඉදන් බලන් ඉදලා බෝ office එක ඇතුලට එන වෙලාවටම එයත් ඇතුලට එනවා. ඒ බෝව බලන්න ඕන නිසා, බෝත් ඉතින් ඒ නිසා එයාගෙ බෝල ඇස්ව හැමදාම දකිනවා. දවසක් වැඩ අස්සෙ බෝ කලබලෙන් washroom ගිහින් එනකොට එතන එලියෙ දොර ලඟ හිටපු ජාන් බෝ එලියට එන්න දොර අරිනකොටම, බෝට හිතාගන්නවත් බැරි වෙද්දි බෝව ඇදලා අරගෙන එතනම තිබ්බ බිත්තියට හේත්තු කරගෙන බෝගෙ දෙතොල් වලට බර වුනේ ක්ෂණිකව, ජාන් ඇස් පියාගෙන බෝගෙ දෙතොල් විදිනවා. බෝට හිතාගන්න බෑ. ජාන්ගෙ ඇස් වලින් බේරෙන කඳුලුයි, මුවින් පිටවෙන ඉකියත් එක්ක තමයි ජාන් කිස් කරන්නෙ, නොදැනිම බෝත් ඒ පහසට නතුවෙලා ඇස් පියාගෙන, ජාන් දීර්ඝ සිපගැනීමකින් පස්සෙ බෝගෙ දෙතොල් වලින් ඈත් වුනා. ඒත් සමඟම දෙන්නගෙ ඇස් එකට එක ගැටුනත් තාම දෙන්නම නිහඬයි. ජාන් දොර ඇතුලෙන් ලොක් කරලා බෝට පිටුපාලා කඳුලු පිහිද ගත්තා. බෝව නවත්තගත්තට ජාන්ට කතා කරගන්න බෑ.... ඒ තරමට දුකයි, ඇඬිල්ල නවතින්නෑ, බෝත් ඒ විදියටම ජාන් දිහා බලන් ඉන්නෙ පුදුමෙන්, ජාන් හොඳ හුස්මක් අරගෙන ආයි බෝගෙ ඇස් වලට එබිලා,

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Место, где живут истории. Откройте их для себя