🎀 CHAPTER 07 🎀

997 206 325
                                    

පෙර කොටසින් 👇
Art Division  එකේ head ට call කරලා කෑගැහුවා මේ දැන්ම ඒ කොල්ලව Cabin එකට එවන්න කියලා. කුවාන් බෝට අඬගහලා කිව්වා යන්න කියලා. බෝ සතුටකින් වගේම බයකින් Cabin එක ලඟට ගියා.

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

බෝ හොඳ හුස්මක් අරගෙන ඕන එකක් කියලා හිතලා. Cabin එකේ දොර ඇරලා excuse me කියන්න හදනකොටම ජාන් coming කිව්වා. ලැප් එක උස්සලා මොනවද හොයනවා. ( මොනාද ඒ හෙව්වෙ 😂) බෝ ඇතුලට එනවත් එක්කම ඒක නවත්තලා බෝ දිහා බලද්දිම ජාන්ගෙ ඇස් උඩ ගියා. බෝනම් හිත නොසන්සුන් වෙන නිසා ජාන් දිහා බැලුවෙ නෑ.... ජාන් එකපාරට නැගිටලා

🐰: යා යා..... මේ  තමුන්ද මේකෙද වැඩ කරන්නෙ එතකොට, හහ් එතකොට මේ හැමදේටමත් හවුල් තමුන්ද ආ..... ඕ.....ශිට්..... ඇයි දැන් මොකෝ කතා නැත්තෙ, ඊයෙ ඊයෙ රෑ මොකද්ද ඒ කරපු වැඩේ ආ.....😡 ලැජ්ජාවක් නැද්ද, අනික තමුන්ට මොකද්ද තියෙන අයිතිය මට එහෙම කරන්න, ශිට් කවුරුහරි දැක්කනම් මාත් ඉවරයි. හැසිරෙන්න දන්නැද්ද ආ..... කතා කරනවා කෝ ඊයෙ තිබ්බ කට ආ.... 😡😡😡අනික ඒ මදිවට රෑ massages දානවා. මොනවද ඒ දාපුවෑ තේරුම, කොල්ලෙක් කොල්ලෙක්ට දාන ඒවද ඒ මහා රෑ දැම්මේ, මුල්ම වතාවටයි අවසාන වතාවටයි මේ කියන්නෙ මාව ආයි විහිලුවකට ගන්න ලෑස්තිවෙන්න එපා.... අන්න ඒක හොඳට මතක තියාගන්නවා. මාව මීටවඩා අවුස්ගන්න ලෑස්තිවෙන්න එපා තේරුනාද😡😡😡😡

බෝ මෙච්චර වෙලා හරි අමාරුවෙන් කන් අල්ල අල්ල මේ කෑගැහිල්ල අහගෙන හිටියෙ, ඒ එක්කම බෝ ඔලුව උස්සලා, මූණ හදලා, ඇඟට පතට නොදැනී

🦁: ඉවරද? 😐

🐰: ආශ්....... 😡😡

🦁: දැන් මට එන්න කිව්වේ මොකටද ම්😐

🐰: ආ.... හ්..... target cover කරපු නැති එක ගැන කතා කරන්න 😠

🦁: දැන් ඒක ගැනද ඔය කතා කරේ ම්🤨

Chirmen ගෙ රෙදි ලෙෆ්ට්, අර අර පාවෙනවා 🤣🙆‍♀️, ජාන්ට වචනත් පැටලුනා 🤣

🐰: යා ආ... හ් ම මං කතා කරන්නෙ මට ඕන දේ.... ආයිශ්.... ඔහොමද Chirmen ට කතා කරන්නෙ ආ.....😡

🦁: හහ් කවුද chirmen මට පේන්නෙ හාවෙක් කැරට් ඉවරවෙලා කියලා කෑගහනවා වගේ....😂

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Où les histoires vivent. Découvrez maintenant