Chapter 4

665 115 52
                                    

නානප්පකාර එලි මැද, කන පැලෙන්න තරම් සද්දෙන් දාලා තියෙන මියුසික් වල තාලෙට තරුන වයස්වල කෙල්ලො කොල්ලො වගේම මැදි වයස්වල ගෑනු පිරිමි වයස් බේදයකින් තරව මේ තමන්ගේ සතුට උපරිම විදින්නේ සෝල් නගරයේ ඇති, අති සුඛෝපභෝගී ක්ලබ් එකක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නානප්පකාර එලි මැද, කන පැලෙන්න තරම් සද්දෙන් දාලා තියෙන මියුසික් වල තාලෙට තරුන වයස්වල කෙල්ලො කොල්ලො වගේම මැදි වයස්වල ගෑනු පිරිමි වයස් බේදයකින් තරව මේ තමන්ගේ සතුට උපරිම විදින්නේ සෝල් නගරයේ ඇති, අති සුඛෝපභෝගී ක්ලබ් එකක

"ඒ බන් අර කෙල්ල බලපන්කො ඕයි නයිස් බැක් ආආ"

"අනේ බල්ලො ඒකි කොල්ලත් එක්කද කොහෙදෝ ඇවිත් ඉන්නෙ අර බලපන්"

"අනේ ඕයි මේක ක්ල්බ් එකක් හේත්තුවෙලා නැටුව පලියට උන් කපල් එකක් වෙන් නෑ බල්ලො"

ඔයාලා හිතනව ඇති මේ කව්ද කියලා. වෙන කව්ද ඉතින්, මේ අවුරුද්දෙ exam නිසා යාලුවොත් එක්ක පාඩම් කරන්න යනවා කියලා ගෙදරට බොරු කියලා මහ රෑජාමේ ක්ලබ් ගානේ රස්තියාදු වෙවී කෙල්ලන්ගෙ බැක් එකයි අතනයි මෙතනයි බල බලා ඉන්න නසරානි ජන්කුක් සහ පොරටම හරියන්න ඉන්න යාලුවෝ දෙන්නා

"ඒ වරෙන් යකෝ අපිත් ඩාන්ස් ෆ්ලෝ එකට යමන්. මෙතන ඉදන් බලාගෙන හිටියා කියලා මොකුත් කරගන්න වෙන් නෑ නේ"

"උබලා දෙන්නා පලයන් මට අද වැටෙන්න බොන්න ඕනෙ ඕයි. අරකි මට බූට් තිබ්බා එහෙනම් ඇයි බන් ඒකි මට මෙහෙම කරේ. මොනව උනත් මන් ඒකිට බොක්කෙන්ම ලව් කරා යකෝ"

කායි මේ බල්ලා මැරිච්ච මිනිහා වගේ මෙතන වැලපෙන්නේ එයාගෙ ගල්ෆෙන්ඩ් ජෙනී අද පොරට බූට් එක තිබ්බ නිසා

"ආශ් කායි මොන අඩෝවැඩියාවක්ද යකෝ. ඒකි බූට් තිබ්බා කියලා මේකෙ ඉන්නෙ ඒකි විතරක් නෙමෙයිනෙ. උබට ඕන්නම් වෙන එකියක් හොයාගින්. මෙතන ගෑනි වගේ අඩන් නැතුව"

"උබට තේරෙන් නෑ ජන්කුකා උබ කෙල්ලොත් එක්ක ආතල් ගන්න රිලේශන් ශිප් පටන් ගත්තට උන්ට ඇත්තටම ලව් කරලා නෑ නේ යකෝ. උබට මගේ දුක තේරෙන් නෑ බල්ලො.
කවදාහරි උබ ඇත්තටම ආදරේ කරන කෙනා උබව දාලා ගියොත් අන්න එදාට උබට තේරෙයි අද මන් ඉන්න තත්වෙ"

Broken Doll (Taekook)Where stories live. Discover now