Chapter 23

707 125 160
                                    

Comment goal 70

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Comment goal 70

ජන්කුක් හිටියෙ මිරර් එකෙන් පේන තමන්ගෙ ප්‍රතිබිම්බය දිහා බලාගෙන ස්කූල් යුනිෆෝම් එකේ ටයි එක දාන ගමන්. ටයි එක බෙල්ලට හිරකරගෙන කොලර් එක හදාගත්ත ජන්කුක් තමන්ගෙ බෙඩ් එක උඩ නමලා තිබුන කැගුවල් ඩ්‍රස් එක ස්කූල් බෑග් එක ඇතුලට දාලා රූම් එකේ දොර දිහාවට ඇවිදන් ගිහින් දොර අඩවන් කරලා එලියට ඔලුව දාලා බැලුවෙ පේන තෙක් අහලක කවුරු හරි ඉන්නවද කියලා. දර්ශන පතය පැහැදිලි වෙද්දි එයා රූම් එකෙන් එලියට ගිහින් වේගෙන් වේගෙන් ඇවිදගෙන ටේහියුන්ගෙ රූම් එක ලගට ගිහින් එකපාරට දොර ඇරගෙන ඇතුලට ගිහින් දඩස් ගාලා දොර වහලා ලොක් කරා

ජන්කුක් එක පාරට රූම් එකට කඩාගෙන පනිනකොට ටේහියුන් හිටියෙ ඇදුම් අදින ගමන්. ජන්කුක් කරපු වැඩෙත් එක්ක ගැස්සිලා ගියපු ටේහියුන් පපුවට අත තියාගෙන ජන්කුක් දිහා බයවෙලා වගේ බලාහෙන හිටියා

"මොන මගුලක්ද ඕයි කරන්නෙ මම බය වුනා!! "

"කෑ ගහන්න එපා ඩෝල්. තමුසෙ මොකටද බයවෙන්නෙ කියනවකො. ඔයාගෙ රූම් එකට මේ විදිහට කඩාගෙන පනින්න වෙන වුන් මේ ගෙදර නෑ නේ "

ජන්කුක් ටේහියුන් ගාවට යන ගමන් කියද්දි ටේහියුන් අත්දෙක බැදගෙන එයා ලගට එන ජන්කුක් දිහා බලාගෙන හිටියා

"ඔව් ඔව් තමුසෙට වගේ අමාරුවක් නෑ තමා මේ ගෙදර කාටවත්"

ටේහියුන් කියද්දි ජන්කුක් ටේහියුන්ගෙ ඉන වටේ අත දාලා එයාගෙ ඇගට ටේහියුන්ව තද කර ගත්තා

"ඊයෙ මන් කියපු දේ මතකයි නේ.... මන් ගිහින් පැයකට පස්සෙ ඔයා එන්න ඩෝල්"

"කූ මොනවද මේ කියන්නෙ... ඔයා ඇත්තටමද ඒක ඊයෙ කිව්වෙ "

"ඩෝල් තමුසෙ හිතුවද මට පිස්සු කියල බොරුවට එහෙම කතාවක් කියන්න"

Broken Doll (Taekook)Where stories live. Discover now