Chapter 26

787 125 47
                                    

Comment goal 70

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Comment goal 70

ටේහියුන් හිටියෙ ඇදේ හාන්සි වෙලා ඔහේ සිවිලිම දිහා බලාගෙන. අද එලියට ගියපු නිසාද කොහෙදෝ එයාගෙ ඇගට  මහන්සි ගතියක් දැනුන නිසා පොඩ්ඩක් නිදාගන්න ට්‍රයි කරත් එයාගෙ අහලකටවත් නින්ද ආවෙ නෑ. ඒ නිසා එයා නිදාගන්න හදන එක අත ඇරලා දාලා ෆෝන් එක අතට ගත්තෙ ටික් ටොක් පැත්තෙ යන්න කියලා හිතාගෙන. ඒත් ටේහියුන් කොච්චර ෆෝන් එකට අවදානය දෙන්න හැදුවත් එයාගෙ ඔලුවෙ දිගටම වැඩ කරේ ජන්කුක් කියපු දේවල්. මේ දේවල් ඔලුවට බර වැඩි නිසාමද කොහෙදෝ ටේහියුන්ගෙ ඔලුවෙ පැත්තක් වේදනා දෙනකොට එයා ෆෝන් එක ඇදේ පැත්තකට විසි කරලා දාලා ඇස් දෙක පියාගෙන ලග තිබුනු කොට්ටෙ ඇදලා අරන් මූන උඩින් තියාගත්තත් ඒත් එක්කම එයාට ඇහුනේ ජිමින් කතාකරනවා

"ඩෝල් ඔයා මොකද කරන්නෙ? මම ඇතුලට එන්නද? "

"ඔහ්හ්..... හියුන් එන්න "

ටේහියුන් ඇදේ කෙලින් වෙලා ජිමින්ට එන්න කියලා කියද්දි ජිමින් රූම් එක ඇතුලට ඇවිත් ටේහියුන්ගෙ එහාපැත්තෙන් ඇදේ ඉදගෙන ටේහියුන්ගෙ මූන අත් දෙකටම අරගෙන දෙපැත්තට හොල්ලන්න ගද්දි ටේහියුන් ඇස් දෙකත් ලොකු කරගෙන ජිමින් දිහා බලාගෙන හිටියා

"අනේ මගේ ඩෝල්... ඇයි මට පේන්නෙ ඔයා තවත් කියුට් වෙලා කියලා.... හරියට soft marshmallow එකක් වගේ "

ජිමින් ටේහියුන්ගෙ චික්ස් කිස් කරලා කියද්දි ටේහියුන් ලැජ්ජාවෙන් රතු වෙලා ජිමින්ගෙ උරහිසේ ඔලුව තියා ගත්තා.

"අනේ.... හියූන් ඔහොම කියන්න එපා මට ලැජ්ජයිනේ "

"මොකටද ලැජ්ජා වෙන්නෙ ම්.... මට බය මගේ මේ බෝනික්කාව කොයි වෙලේ මොකෙක් හරි ඇවිත් උස්සන් යයිද කියලා"

Broken Doll (Taekook)Where stories live. Discover now