Chapter 14 (M)

1.1K 118 192
                                    

Comment goal 70

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Comment goal 70

උදේ ටේහියුන් එක්ක වෙච්ච සිද්දියෙන් ජන්කුක්ගෙ ඔලුව අවුල් වෙලා තිබ්බ නිසා එයාට උදේ ජිම් එකට ගිහින් වක් අවුට් කරන්න තරම් මූඩ් එකක් තිබුනෙ නෑ. දවස ගෙවෙනවත් එක්කම උදේ වුන සිද්දිය අමතක කරලා දාපු ජන්කුක් මිනීවත් එක්කගෙන හවස ජිම් එකට ගියා

ස්කූල් එකේ වැඩ නිසා ටිකක් බිසී වෙලා හිටපු ජන්කුක්ට ගොඩ කාලෙකින් වක් අවුට් කරන්න බැරි උන නිසා එයාගෙ මෑන්ලි චෙස්ට් එක ටිකක් ජොල් ජොල් වගේ වෙලයි තිබුනෙ. පොරට ඕන උනේ ගෙදර ඉන්න දවසෙවත් ටිකක් වැඩියෙන් වක් අවුට් කරලා ඒක හදාගන්න
( ටික කාලයක් ජිම් යන්න බැරි උනොත් එහෙම හයියට තියෙන චෙස්ට් එක එබෙනවලු ඇත්තද දන් නෑ හැබැයි 🙂)

මිනී උදේ පාන්දර ජිම් යන්න ඕනෙ කියලා ජන්කුක්ව මරාගෙන කන්න හැදුවට මොකද ඕන්නම් පැය භාගයක් ජිම් එකේ එහාට මෙහාට දගල දගල ඉන්න ඇති මේ වෙනකොට පොර ජිම් එකේ කොනකට වෙලා හොදට දපනෙ දාලා නිදි. මිනීගෙ පපානම් කියන්නෙ එයාට මේ වගේ වැටිච්ච තැන නිදාගැනීමේ හැකියාව ලැබිලා තියෙන්නේ එයාගෙ ඩෑඩ්ගෙන්ලු

"නොදකින් මේකා උදේ පාන්දර ජිම් යන්න ඕනෙ කියලා මගේ කෙස් ටිකත් එක අහුරට ගලවලා අරගෙන දැන් මෙතන ගෙම්බා පොලවෙ ගහලා වගේ නිදාගෙන ඉන්න කැත"

නිදාගෙන ඉන්න මිනීට කට ඇද කරලා බැනපු ජන්කුක් ලග තිබුන වතුර බෝතලේ අරන් ඒකෙන් බාගයක් එක හුස්මට බීගෙන ගිහින් ab wheel එක අරන් ලෙදර් මැට් එක උඩ දන ගහගත්තත් එයා ඇහැ කොනකින් වගේ දැක්කේ ටේහියුන් දොර ලග හිටගෙන ඉන්නවා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Broken Doll (Taekook)Where stories live. Discover now