Chapter 5

839 115 52
                                    

ටේහියුන් !!!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටේහියුන් !!!

ජන්කුක් ඒ ඒරියා එකම දෙදරන්න තරම් හයියෙන් කෑ ගැහුවේ ගැරඩි දෙන්නා වගේ වෙලීගෙන හිටපු උන් දෙන්නා ගැස්සිලා ජන්කුක් දිහා බලද්දි මම හිතන්නෙ පොරගෙ සද්දෙට වටේ ඉන්න අයත් ගැස්සෙන්න ඇති.

ජන්කුක්ගෙ කෑගැහිල්ලට ඒ පැත්ත බලපු ටේහියුන්ගේ ඇස් පුදුමයෙන් සහ බයෙන් ලොකු වෙලා ගියේ ජන්කුක්ව දැකපු නිසා

"ජ්.... ජ- ජන්කුක්"

"ඔව් ජන්කුක් තමා. "

ජන්කුක්ගෙ කේන්තියෙන් පිරිලා තිබ්බ මූන එක පාරට වෙනස් වෙලා නිකන් පිස්සු හැදිලා වගේ අත්පුඩි ගගහා හිනා වෙන්න පටන් ගත්තේ ටේහියුන්ගෙ ඇස් දෙක තවත් ලොකු වෙලා යද්දි

"ශා ශා බලන්නකො මේ කව්ද කියලා. වට් අ සප්‍රයිස් ආආ..... මේ ඔයා ජිමින් හියුන්ගෙ අහින්සක ඌප්ස්... සොරි වැරදුනා අහින්සකයි කියලා හිතාගෙන ඉන්න ඩෝල් නේද"

ජන්කුක් හිනාවෙවී ටේහියුන් ගාවට යන ගමන් කිව්වේ ටේහියුන් ඇස් දෙකේ කදුලු පුරවගෙන බලාගෙන ඉද්දි

"මට තමුසෙව එකපාරට අදුර ගන්නත් බැරි වුනානෙ ඕයි. වාව් නයිස් අවුට්ෆිට් ආආ...."

ජන්කුක් ටේහියුන් ලගට ගිහින් එයාගෙ ඉනෙන් ඇදල අරන් ඇගට හිර කරගෙන කනට කරලා "පට්ට සෙක්සි " කියලා කන්පෙත්ත පොඩ්ඩක් හපලා අත ඇරියේ ටේහියුන්ට වින්ක් කරගෙනමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් ටේහියුන් ලගට ගිහින් එයාගෙ ඉනෙන් ඇදල අරන් ඇගට හිර කරගෙන කනට කරලා "පට්ට සෙක්සි " කියලා කන්පෙත්ත පොඩ්ඩක් හපලා අත ඇරියේ ටේහියුන්ට වින්ක් කරගෙනමයි

Broken Doll (Taekook)Where stories live. Discover now