Chapter 15

701 115 158
                                    

Comment goal 70

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Comment goal 70

"මතක ඇතුව පීල්ස් ගන්නවා ඩෝල් මට කිසිම ඕනකමක් නෑ ස්කූල් යන කාලෙම පොඩි එකෙක්ගෙ ඩෑඩ් කෙනෙක් වෙන්න"

"තමුසෙ කියනකල් හිටියෙ"

ටේහියුන් ජන්කුක්ටත් බැනගෙන ජිම් එකෙන් එලියට ආවෙ වොශ් එකක් දාගන්න හිතාගෙන. ජන්කුක් එක්ක සෙක්ස් කරපු නිසා එයාගෙ ඇග දාඩියෙනුයි කම් වලිනුයි ඩර්ටි වෙලයි තිබුනේ.

ජන්කුක් ඉස්සරහ ටේහියුන් වෙනසක් නොපෙන්වා හිටියත් ජන්කුක් එයත් එක්ක එකතු වුන විදිහට ටේහියුන්ගෙ බඩයි කොන්දයි සෑහෙන්න රිදෙන අරගෙනයි තිබුනේ. ඒ මදිවට කකුල් දෙකක් නෑ වගෙයි එයාට දැනුනෙ

"ආව්... මගෙ බඩ රිදෙනවා. ශිට් මේකා පිස්සෙක් වගේ... ෆක් කරන්නම ඉපදුන එකෙක්ද කොහෙදෝ"

ටේහියුන් ඇදට වෙලා පොඩ්ඩක් එයාගෙ පේන් එක අඩු වෙනකල් කියලා ඉන්නකොට එයාට ඇහුනේ රූම් එකේ දොරට තට්ටු කරන හඩක්

"ඩෝල් ඔයා ඇතුලෙද"

"ආආ.. ඔව් හියුන් ඉන්න... ඉන්න මන් එනවා"

ටේහියුන් කොන්දයි බඩයි අත් දෙකෙන්ම අල්ලගෙන අමාරුවෙන් දඩි බිඩි ගාලා නැගිටලා ඉක්මන්ට mirror එක ගාවට ගිහින් ඇදුමෙන් වැහිලා නැති කොටස් ටික ඉක්මන්ට නිරික්ශනය කරලා බැලුවෙ ජන්කුක්ගෙ මාක්ස් තියෙනවද බලන්න. එතකොට එයා දැක්කෙ බෙල්ලෙ පැත්තකට වෙන්න එක මාක් එකක් තියෙනවා

"ශිට් මෝඩ කොල්ලා එපා කියන දේමයි කරන්න පිස්සා. මොකද කරන්නෙ මම දැන්..."

ටේහියුන් කොන්ඩෙත් අත් දෙකෙන්ම ඇදගෙන ඉක්මන්ට ඩ්‍රසින් ටේබල් එක උඩ තිබුන ෆවුන්ඩේශන් එක අරගෙන මාක් එකට උඩින් ගාගත්තා

Broken Doll (Taekook)Where stories live. Discover now