New One

581 63 27
                                    

බලාපොරොත්තු ගොන්නක් හිතේ පොදි බැදගෙන යුනිවසිටි එකට ආවේ මගේ හීනෙ හැබෑ කරගන්න~~ඒත් හීනෙකින්වත් හිතපු නැති විදිහට මට වුනේ එක සෙල්ලක්කාරයෙක්ගේ අතේ නැටවෙන නිකම්ම නිකම් සෙල්ලම්බඩුවක් ගානට වැටෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බලාපොරොත්තු ගොන්නක් හිතේ පොදි බැදගෙන යුනිවසිටි එකට ආවේ මගේ හීනෙ හැබෑ කරගන්න~~
ඒත් හීනෙකින්වත් හිතපු නැති විදිහට මට වුනේ එක සෙල්ලක්කාරයෙක්ගේ අතේ නැටවෙන නිකම්ම නිකම් සෙල්ලම්බඩුවක් ගානට වැටෙන්න





අනිත් කතා වගේ මේ කතාවත් අවසානෙදී ආදර කතාවක් වේවිද?
නැත්තම් කතාවෙ එක් ප්‍රධාන චරිතයක්  ගැන අනිත් ප්‍රධාන චරිතෙට ඇතිවුන නිකම්ම නිකම් ආසාවක් රාගයක්ම පමනක් වේවිද?

⚠️️Warning ⚠️️

Taekook 💜️💚
Topkook
Bottomtae
University romance
Crying
Harassment
Raging
Rape
Smut

👆මේවට කැමතිනම් විතරක් කියවන්න

හී... හී.... අලුත් එකක් දැම්මා කැමති අය ගිහින් බලන්න
පොඩි ආසාවක් ආවා යුනිවසිටි කතාවක් ලියන්න 🙂

ලෝක ලමා දිනේට තෑග්ගක් 😜


Broken Doll (Taekook)Where stories live. Discover now