Chapter 19 (M)

1.1K 147 187
                                    

Comment goal 70

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Comment goal 70

"කටවහගෙන වරෙන් slutty bitch උබේ අමාරුව හොද කරන්න යන්නෙ"

.
.
.
.
.
.
.

ජන්කුක් ටේහියුන්ව ඇදගෙන ආවේ ආපහු ක්ලබ් එකට, කල්බ් එකේ රූම් එකක් අස්සට ටේහියුන්ව තල්ලු කරලා දාලා ජන්කුක් සද්දෙන්ම දොර වහලා දැම්මා...

ටේහියුන් ජන්කුක් දිහා බලාගෙන ඉද්දි ජන්කුක් රූම් එකේ තිබුන සෙටී එකේ ඉදගෙන ඇස් පියාගෙන ඔලුව පිටිපස්සට බර කරේ එයාගේ කකුල් පුලුවන් තරම් ඈත් කරලා

"ගලවපන් ඇදුම්"

ජන්කුක් හොද හුස්මක් අරගෙන සන්සුන් නමුත් ගොරෝසු කටහඩකින් කියනකොට ටේහියුන් අතේ ඇගිලි එකට පටලවගෙන් බය වෙලා වගේ ජන්කුක් දිහා බලාගෙන හිටියා

"ජ්- ජන්කුක්..."

"උබ දන්නවා මම ඕවා ගලවන්න ගියොත් උබට ඇදගෙන යන්නවත් ඇදුමෙ කෑල්ලක්වත් ඉතුරු වෙන් නෑ කියලා.... ඒ නිසා හොද හිතින් කියපු දේ කරපන් බිච්"

ජන්කුක් ඔලුව උස්සලා ටේහියුන් දිහා බලලා කෑ ගහනකොට ටේහියුන්ව ගැස්සිලා ගියා

"ජ්- ජන්කුක් අ.. අපි ගෙදර යන් හියුන් බලාගෙන ඇති අපි එ....නකල් "

"හඃ ගෙදර, දැන් උබටම නෙමෙයිද ඕන උනේ මේක අස්සෙ ලැගගෙන ඉන්න ආආආ "

ජන්කුක් එයා ඇදගෙන ඉන්න ශට් එකේ බට්න් එකින් එක ගලවන ගමන් කියද්දි ටේහියුන් යටි තොල හපාගෙන ඒ දිහා බලාගෙන හිටියා

ටේහියුන් දිහා බලාගෙන සෙල්ලක්කාර හිනාවක් දාපු ජන්කුක් සෙටී එකෙන් නැගිට්ලා ටේහියුන් පැත්තට යන්න ගද්දි ටේහියුන් අඩියෙන් අඩිය පස්සට ගියා

ජන්කුක් ටේහියුන් ලගට ගිහින් එයාගෙ කොන්ඩෙ පිටිපස්සෙන් ඇදලා ලගට අරගෙන බෙල්ලෙ යට ඉදන් උඩට ලික් කරගෙන ගිහින් කන් පෙත්ත හැපුවා

Broken Doll (Taekook)Where stories live. Discover now