Chapter 17

692 137 175
                                    

"ජිමින් ඔයා මොකටද ටේහියුන් එක්ක කුක්ව යැව්වෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ජිමින් ඔයා මොකටද ටේහියුන් එක්ක කුක්ව යැව්වෙ.... ටේට ශොපින් කරන්න යන්න ඕනෙ කිව්වනන් ඔයාට තිබුනා එයාව ඩ්‍රයිව කෙනෙක් එක්ක යවන්න...."

යුන්ගි එයාගෙ බෙල්ල පිටිපස්සෙ අතකුත් තියාගෙන එහාට මෙහාට ඇවිදින ගමන් කියද්දි ජිමින් යුන්ගි ගාවට ගිහින් අතින් අල්ලලා එයා ඇවිදින එක නැවැත්තුවා

"එතන තියෙන වරද මොකද්ද යූන්... ඩෝල්ව ජන්කුක් එක්ක යැව්වා කියලා මොකද වෙන්නෙ"

"මේ අහන්න චිමී ඒ දෙන්නව වැඩිය ලන් කරන්න එපා.... මන් හේතුවක් ඇතුව කියන්නෙ. අපේ කුක්ට ටේහියුන්ව වැඩිය ලන් කරන්න එපා!.."

යුන්ගි ජිමින්ගෙ උරහිස් දෙක අල්ලගෙන කියද්දි ජිමින් යුන්ගිගෙ අත් එයාගෙ ඇගෙන් අයින් කරලා දැම්මා

"යූන් ඇයි ඔයා එහෙම කියන්නෙ. ඔයා කැමති නැද්ද ඒ දෙන්න අතර සහෝදර බැදීමක් ඇතිවෙනවට.... අඩුම තරමෙ යාලුකමක්වත් "

"ජිමින් මන් කියන එක තේරුම් ගන්න ටිකක්"

"මට තමුන් කියන දේවල් අහන්න ඕනෙ නෑ යුන්ගි!! තමුන් මට ඉස්සල්ලා මේක කියනවා.. තමුන් කැමති නැද්ද මගේ ඩෝල් මේ ගෙදර ඉන්නවට!!"

ජිමින් යුන්ගිගෙ ශට් එකෙන් අල්ලගෙන කෑ ගහද්දි යුන්ගි ජිමින්ගෙ කට දෙපැත්ත තද කරලා අල්ල ගත්තා

"කෑ ගහන්න එපා ජිමින් ඔය සද්දෙ අඩු කරලා කතාකරනවා!!! අර දරුවා බයවෙයි අපි දෙන්නා මෙතන මරාගන්නවා කියලා"

"මට කලින් අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා මින් යුන්ගි"

"විකාර කියවන්න එපා ජිමින්. මන් කියන එක තේරුම් ගන්නවා ඉස්සල්ලාම. ටේහියුන් මෙහෙ ඉන්න එක මට ප්‍රශ්නයක් නෑ... ඒත් ජන්කුක් කියන්නෙ මගේ දරුවා.... මන් එයාට වැරැද්දක් වෙනවට කොහොමත්ම කැමති නෑ ජිමින්"

Broken Doll (Taekook)Where stories live. Discover now