Chapter 20

817 139 97
                                    

Comment goal 70

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Comment goal 70

ඔලුව පැලෙන්න වගේ දැනුනු වේදනාවට ජන්කුක් තමන්ගේ ඔලුව අත් දෙකෙන්ම තද කරලා අල්ලගෙන් අමාරුවෙන් ඇස් දෙක ඇරියා...

ඊයෙ රෑ ටේහියුන්ව අයිති එයාට විතරයි කියලා තර්ජනේ කරාට පස්සෙත් ඒ දෙන්නා කී පාරක් එකතු වුනාද කියලා ජන්කුක්ට කිසිම අයිඩියා එකක් තිබුනෙ නෑ.... ටේහියුන් දැන් ඇති නවත්තන්න කියලා කෑ ගහලා ඇඩුවත් ජන්කුක් ඒ කිසිම දෙයක් කනකටවත් ගන් නැතුව තමන්ගෙ ඇගේ තිබුන ශක්තිය අන්තිම බින්දුව වෙනකල්ම ජන්කුක් ටේහියුන් තුලම තමන්ගෙ හැගීම් නිදහස් කරලා ටේහියුන්ගෙ ඇග උඩටම පන නැතුව කඩාගෙන වැටුනේ ඊට ටික වෙලාවකට කලින් ටේහියුන්ට සිහිය නැති වුනා කියලවත් කිසිම දැනුවත්භාවයක් නැතුව

ඇත්තටම ටේහියුන් ඊයෙ තමා දැනගත්තෙ ජන්කුක් කියන පොඩි එකාගෙ තරම කොච්චරද කියලා....

නටපු නාඩගම් වල ප්‍රතිපලයක් විදිහට තමන්ගෙ මුලු ඇගම රිදෙන්න ගන්නකොට ජන්කුක් එයාගෙ ඇස් තද කරලා වහගෙන ටේහියුන්ගෙ බෙල්ලට මූන තද කරගෙන හිටියා.... ටික වෙලාවක් එහෙම්මම හිටපු ජන්කුක් ඔලුව උස්සලා ටේහියුන් දිහා බලද්දි ටේහියුන් හිටියේ තවමත් තද නින්දේ....

ලාවට හිනාවෙලා ටේහියුන් දිහා බලපු ජන්කුක් තමන්ගෙ කම්මුල් පාරවල් නිසා පොඩ්ඩක් ඉදිමිලා තියෙන කම්මුලක් කිස් කරලා ඒ මූනට වැටිලා තියෙන කෙස් කැරල්ලක් කන පිටිපස්සෙ රැදෙව්වා.

"ඩොලී නැගිටින්න..."

ජන්කුක් ටේහියුන්ගෙ කනට කරලා කියලා ටේහියුන්ගෙ ඇග උඩින් අයින් වෙන්න යනකොට ජන්කුක්ට දැනුනේ එයාගෙ ඩික් එක වටේ මොකක් හරි දෙයක් තදට එතිලා තියෙනවා වගේ... ජන්කුක් ටිකක් ඉස්සිලා නැමිලා බලනකොට දැක්කෙ එයා තාම ටේහියුන් ඇතුලේ කියලා... ජන්කුක් ඒ දිහා යටිතොල හපලා හිනාවෙලා බලලා ටේහියුන්ගෙ මූන දිහා බැලුවා.

Broken Doll (Taekook)Where stories live. Discover now