Chapter 16

645 133 57
                                    

Comment goal 70

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Comment goal 70

ට්‍රීංං 🔊

ෆෝන් එකේ එලාම් එක වදින සද්දත් එක්කම ගැස්සිලා ඇහැරුන ටේහියුන්ට දැනුනේ එයාව නිකන් පර්වතේකට යට වෙලා ඉන්නවා වගේ ෆීලින් එකක්. ටේහියුන් අත පය හොලවන්න ට්‍රයි කරත් එයාට ඒක කරගන්න බැරි වුනේ ජන්කුක් එයාගෙ ඇගේ සම්පූර්න බර ටේහියුන්ගෙ ඇගට දීලා හොදට බෙල්ල අස්සෙ මූනත් ගහගෙන දපනෙ දාලා නිදාගෙන ඉන්න නිසා

"ජන්කුක් ආහ්.... ජන්කුක් නැගිටිනවා...."

"අනේ... පපා තව ටිකක් නිදාගන්න දෙන්නකො... "

ජන්කුක් ටේහියුන්ගෙ බෙල්ලෙ නහය අතුල්ල අතුල්ල අඩ නින්දෙන් කියවද්දි ටේහියුන්ට දැනුනෙ නිකන් එයාව තැලිලා රොටියක් වෙලා ගිහින් වගේ

"ජන්කුක් නැගිටිනවා ඕයි මට අමාරුයි"

"පපා five minute plz.... plz...."

"පපා නෙමෙයි ඕයි මම තමුසෙගෙ පපාගෙ මල්ලි. නැගිටිනවා ජන්කුක් මගෙ ඇග උඩින් මාව හිරිවැටිලා ඉන්නෙ...."

ටේහියුන් කෑ ගහද්දි ජන්කුක් එක ඇහැක් විතරක් ඇරලා ඔලුව උස්සලා ටේහියුන් දිහා බලලා ලාවට හිනා වුනා

ඔහ්හ්.... මට පොඩ්ඩක් අමතක වුනා ඊයෙ රෑ මන් නිදාගත්තේ මගේ ඩෝල් එක්ක කියලා

ජන්කුක් එහෙම කියලා ටේහියුන්ගෙ බෙල්ල කිස් කරලා ඇග උඩින් අයින් වෙලා එහා පැත්තෙන් හාන්සි වුනා

"ගෝඕ....ඩ් මගේ මුලු ඇගම හිරිවැටිලා "

ටේහියුන් ජන්කුක්ට යට වෙලා හිටපු ඉරියව්වෙන්ම අත පය හොල්ලන් නැතුව ගල් වෙලා වගේ එහෙන්මම හිටියෙ එයාව හිරි වැටිලා නිසා පොඩි හෙලවීමකින් වුනත් වේදනාවක් දැනෙන නිසා

Broken Doll (Taekook)Where stories live. Discover now