Chapter 8

656 117 105
                                    

උඩ දාල තියෙන song එක අහගෙනම කියවන්න.
රැප් එක පොඩ්ඩක් වොලියුම් අඩු කරලා අහන්න
🎧 🙂

_________________________________________

ම්ම්ම්ම් වොන්න ටච්, මට වචන ඕනෙ ප්‍රිටී ඩෝල්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ම්ම්ම්ම් වොන්න ටච්, මට වචන ඕනෙ ප්‍රිටී ඩෝල්

"ය්- යස්"

ටේහියුන්ගෙ ඒ වචනෙත් එක්ක ජන්කුක් ටේහියුන්ගෙ එක අතක් අරගෙන එයාගෙ චෙස්ට් එක උඩින් තියලා හිමින් සීරුවේ ඒ අත පල්ලෙහාට අරන් ඇවිත් සික්ස් පැක්ස් උඩ නැවැත්තලා ඔලුව උස්සලා ටේහියුන්ගෙ මූන දිහා බැලුවා. ටේහියුන්ගෙ ඇස් තිබ්බේ හොදටම අඩවන් වෙලා එයා දිහා බලන ඕනම කෙනෙක්ට තේරෙනවා මේ මොහොතේ එයා ඉන්නේ ෆීලින්ස් වලින් හොදටම මත් වෙලා කියලා

ජන්කුක් ටේහියුන්ගෙ අත , අත ඇරලා දාලා එයාගෙ ඉන අල්ලගන්නකොට ටේහියුන් ජන්කුක්ගෙ චෙස්ට් එකට පොඩි පෙක් එකක් තියලා එයාගෙ ඇගිලි තුඩු ඒ ශක්තිමත් උඩු කය පුරා අරන් ගියේ ඒ දැනෙන පහසට ජන්කුක් ඇස් පියාගෙන හයියෙන් හුස්ම ගද්දි.

ඒත් ඊලග මොහොතේ ටේහියුන් ජන්කුක්ගෙ මූන දිහා බලලා ඒ කම්මුලට පොඩි තට්ටුවක් දාලා හැරිලා ජිම් එකෙන් එලියට යන්න ගියත් එයාට යන්න පුලුවන් වුනේ දොර ගාවට විතරයි. ඊලග මොහොතේ එයා ඇදිලා ගිහින් නැවතුනේ ජිම් එකේ බිත්තයකට වගේම ජන්කුක්ගෙ ඇගට හිර වෙලා. ටේහියුන් ගිහින් බිත්තියේ වැදිච්ච පාරට එයාගෙ කටින් පොඩි කෙදිරිල්ලක් පිටවුනා

"අහ්- ආව්ව්..."

" wrong move doll~ මාව අවුස්සලා දාලා කොහෙද මේ පැනලා යන්න හදන්නෙ "

"මම ඔයාව ඇවිස්සුවේ නෑ ජන්කුක් මට යන්න දෙන්න හියුන් මන් එනකල් බලාගෙන ඇති"

"ඕහ්... සිරාවට එහෙනම් ඉස්සල්ලා අර මොකද්ද කරේ ප්‍රිටී ඩෝල් ම්ම්ම්"

Broken Doll (Taekook)Where stories live. Discover now