Chapter 9

696 112 116
                                    

After few days

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

After few days

එදා ජිම් එකේදි වුන සිද්දියෙන් පස්සෙ ටික දවසක් ගෙවිලා තිබුනත් ඒ දවස් ටික ඇතුලත ටේහියුන්ට ජන්කුක්ගෙන් වෙන කරදර වලින්නම් අඩුවක් තිබුනෙ නෑ. වෙලාවකට බ්ලැක්මේල් කරනවා තවත් වෙලාවකට පොඩි පොඩි බලහත්කාරකම් වලටත් ලක් වෙන්න ටේහියුන්ට සිද්ද වුනා. ඔය දවස් ටික ඇතුලත සිද්ද වුන පුදුම හිතෙන කාරනාව වෙන්නෙ ජන්කුක් දැන් වෙනද වගේ යාලුවොත් එක්ක රස්තියාදු ගහන් නැතුව ස්කූල් ඉවර වුන ගමන් ගෙදෙරට රින්ගනවා. මේක නිසා එයාගෙ හියුන්ලා දෙන්නා පුදුම වුනත් ටේහියුන්ට නම් ඒකෙ කිසිම පුදුමයක් තිබ්බෙ නෑ මොකද එයා දන්නවා ජන්කුක් මේ කලින් ගෙදර එන්නෙ එයාට වාතයක් වෙන්න කියලා.

අදත් ස්කූල් ඉවර වෙනවා කියන්න බෙල් එක රින් වුනා විතරයි මෙතන නැට්ට ගිනිගත්ත හනුමා වගේ පොත් ටික බෑග් එකට දාගෙන ගෙදර යන්න ලෑස්ති වුනේ ටීච පාඩම නවත්තන්නත් කලින් ඒ තරමට පොරට තදියම

"ජන්කුක් මොකද පරෙයියො වෙලා තියෙන්නෙ උබට.මොකද්ද උබට දැන් ඔච්චරටම හැදිලා තියෙන තදියම ගෙදර දුවන්න. නිකන් තෝ මෙතන ලබ්බ බැහැලා වගේ හැසිරෙන් නැතුව වරෙන් යන්න අදවත් ක්ලබ් එක පැත්තෙ මට නිකන් සික් එක වගේ ඕයි කෑලි ටිකක් දකින් නැතුව"

"අද බෑ බන් මම ඇදුමකවත් ගෙනාවෙ නෑ වෙන දවසක යමන්. එක්කො උබලා දෙන්න පලයන්"

"අනේ හු## මට නිකන් අසහනෙ වගේ යකෝ උබ ඔහොම කියද්දි අඩො කායි උබ දන්නවද මූට මේ වෙලා තියෙන විපර්යාසෙ මොකද්ද කියලා. ඇයි යකෝ මොන ලබ්බද්ද මේ"

ජැක්සන් එයාගෙ කොන්ඩෙත් හයියෙන් ඇදගෙන කියද්දි කායි ඇවිත් කරට අත දාගත්තා

Broken Doll (Taekook)Where stories live. Discover now