PAGE NO - 02

1.1K 182 6
                                    


සූහී....

මම එද්දි අර මේකප් නාගෙන හිටපු ලමයා මට කතා කලා.

"මිස්"

"අහ් ඔව් කියන්න"

"Thank you උදේ ඔයාගේ compliment එකට අද jk සර් හරිම සතුටින් මා එක්ක කතා කලා"

"JK? කව්ද ඒ?"

"අයියෝ මිස් ඔයා bts ගැන දන්නේ නැද්ද?? ඔයාගේ මතකේ නැති වෙලා එහෙම තිබුණේ නෑනේ.. එයාලව නොදන්නවා කියන්නේ..?? එයාලගේ golden maknae තමා JK කියන්නේ"

එතකොට අර ගියේ ටේහයුන්ග් කියන කෙනයි ජන්ග්කුක් කියන කෙනයි ද? එතකොට මම මේ ඉන්නේ bts ලගේ agency එකේද? දෙයියනේ එතකොට අර ඇගේ හැප්පුන කෙනා ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ද? මම ඉවරයි.. මම ඒ එතකොට බැන්නෙත්?? මගෙ අත නිකන්ම මගෙ නලලට ගියා.

"ඇයි මිස් මොකද උනේ?"

"නෑ මුකුත් නෑ මම ගිහින් එන්නම් එහෙනම්.. ඔයා හැමදාමත් ලස්සනට ඉන්න.."

මම එහෙම කියලා එලියට අවා මුලු building එක වටේම පුදුම සෙනගක් හිටියේ.. කට්ටියක් BTS කිය කිය කෑ ගහනවා කට්ටියක් V කිය කිය කෑ ගහනවා කට්ටියක් JK කිය කිය කෑ ගහනවා ඒ මදිවට media වල කට්ටිය වැහි වැහැලා අර මම එද්දී හිටපු බොඩි ගාඩ් අය හරි අමාරුවෙන් ඒ ඔක්කොමලව එහෙට මෙහෙට manage කරා. බැරි වෙලාවත් මම එයාලගේ idol ට බැන්නා කියලා මෙයාලා දැනගත්තොත් මාව මෙතනම මරලා දාවි. ඒ නැතත් ඒ ගැන ඔප්පා දැනගත්තොත් මට මොනවා කරයිද? එහෙම හිත හිතම මම එතනින් එලියට ආවා.

බඩගිනි නිසා මම ලග කඩේකින් sandwich එකක් කන්න හිතුවා. ඒ කන ගමන් මට මතක් වුනේ මම දිහා එක එල්ලේ බලපු අර ඇස් දෙක. එතකොට ඒ කවුද V ද? JK ද? මම phone එක අරන් internet එකේ ඒ දෙන්නා ගැන search කරද්දී උඩින්ම ආවේ අද එයාලාගේ photo මම ඒ news වලින් දැනගත්තා මගේ ඇගේ හැප්පිලා තියෙන්නේ ටේහයුන්ග් කියලා.

"මදැයි"

මම එතනින් එලියට ඇවිල්ලා බුසාන් එන්න bus එකට නැගලා එන ගමන් මම වටපිටාව බැලුවේ සදුදා ඉදන් මගේ ජීවිතේ ගෙවෙන්නේ මේ නගරයේ.. විශාල ගොඩනැගිලි කාර්‍යබහුල මිනිස්සු ලස්සන විනෝද උද්‍යාන මේ වගේ ගොඩක් දේවල් මගේ ඇස ගැටුනා. කොහොම හරි මම හවස 6ට විතර බුසාන් වලට ආවා. මම මුලින්ම ගියේ cafe එකට ගිහින් ජියෝන්-ෂිට විස්තරය කියලා එතනින් අයින් වුනා එයා මම එද්දි මගේ අතට රු.10,000ක් දුන්නා. මම හිතුවේ එයා මට බනිවී කියලා. ඇත්තටම ජීවිතයේ හම්බෙන හිත ලස්සන මිනිස්සු මගේ මතකේ හැමදාම තිබුණා. ඒ ගැන හිත හිත මම අජුම්මා හම්බෙන්න ගියා .. එයාට මම කිව්වා ඒක celebrity agency එකක් ඒත් මට ඒකේ නම කියන්න අවසර නෑ කියලා. එයා ඒක තේරුම් ගත්‍තා.

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Onde as histórias ganham vida. Descobre agora