PAGE NO - 39

715 117 13
                                    

අවසාන පිටුවට කලින්...🌸

" අපේ බලාපොරොත්තුව නැත්නම් ජේ හෝප් අද ඔයාගේ ජීවිතය වෙලා කියමු අපිට ඔයාලගේ ආදරය ගැනත්.. "

" මන් ඔප්පගේ අක්කගේ හොදම යාලුවගේ නංගී.. අපි අක්කගේ වෙඩින් එකේ වැඩ කරද්දී තමා මට ඔප්පා හම්බුනේ.. අපි දෙන්නට කතා බහ කරන්න නම් වෙලාවක් හම්බුනේ නෑ.. ඒත් දවස් දෙක තුනක්ම ඔප්පා මාත් එක්ක කතා කරන්න හැදුවා.. මොකක්ද හේතුවකට එයා හිනාවෙනවා බලන්න මන් හරි ආස කල.. ඔය විදියට ගිහින් අපි අවුරුද්දක් විතර දැක්කේවත් නැතුව හිටිය.. දවසක් මන් සෝල් වල මගේ පෞද්ගලික වැඩකට ආපු වෙලාවේ ඔප්පා මාව දැකලා මට කතා කල.. ඊටපස්සේ අපි ආපහු කතා කරන්න ගත්තා.. කතාබහ දික් උනා.. ඊටපස්සේ ඉතිං අපි ආදරය කරන්න ගත්තා.. "

" දැන් අපේ පොඩි තුන් දෙනාගේ ආදරයට යමු.. ජිමින්-ෂි ගේ බිරිද අපි කියමු ඔය දෙන්නගේ ආදරය ගැනත්.."

" ම්... thank you අපිට invite  කලාට.. කෙටියෙන්ම කිව්වොත් මම මෙයාලගේ assistant maneger කෙනෙක් විදියට ඉද්දී ඔප්පායි මායි හොද යාලුවෝ උනා.. අපි පිටරටකට ගියත් මෙහේ හිටියත් අපි දෙන්නා එක එක කෑම ජාති කන්න එහෙම එකට ගියා.. අපි හොදම යාලුවෝ උනා.. ගෙවල් වල කට්ටිය පවා හොදින් අදුනගත්තා.. කාලයක් යද්දී මේගොල්ලෝ අපි දෙන්නට විහිළු කරන්න ගත්තා.. අපි දෙන්නා යාලු වෙලා ඉන්නේ කියලා.. ඇත්තටම එහෙම දෙයක් කිව්වට පස්සේ මන් ඔප්පගේන් ටිකක් ඈත් උනා.. මන් නිසා එයාට කරදරයක් වෙන්න ඕන නැති නිසා.. සමහර දවසට මූණටම හම්බෙලත් මන් කතා නොකර ගියා.. දවසක් ඔප්පා කතා කල.. නිකන් නෙමේ.. ටිකක් මත් වෙලා හිටියේ.. එවෙලේ ඔප්පගේ කටින් කියවුනා හම්බුන පලවෙනි දවසේ ඉදන්ම කැමැත්තක් තිබුණා කියලා.. පස්සේ මන් එහෙම්ම ටේහයුන්ග් ඔප්පට කතා කලා.. එයා තමා තත්වේ මට තේරුම් කලේ.. පස්සේ අපි ආදරය කරන්න ගත්තා ගෙවල් වලිනුත් අපිට කැමැත්ත දුන්නා.. "

" ටේහයුන්ග්-ෂි දැන් මන් යන්නේ ඔයාගේ අහිංසක බිරිද ගාවට.. කියන්නකෝ ඔයාලගේ ආදරය ගැනත් මට.."

සූහී හිටියේ බය වෙලා.. මොනවා කියන්නද.. කොහොම මේ ආදරය පටන් ගත්තා කියන්නද කියලා එයා ටේහයුන්ග් දිහා බැලුවේ එයා බය වෙලා හිටපු නිසා.. ටේහයුන්ග් ආදරෙන් සූහීට හිනා උනා..

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now