PAGE NO - 14

650 127 15
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සූහී....

ජන්ග්කුක්-ෂී ගේ වෙනස දවසින් දවස වැඩි උනා. airport එකේදී මන් හොරෙන්ම ගිහින් කතා කරලත් එයා මාව මගාඇරියා ඔය අතරේ පැරිස් වලින් එන්න flight එකට එන්න කලින් ටේහයුන්ග්-ෂි මට call කලා.

"යෙබසයෝ"

"සූහී... කෑවද?? ම්ම්"

"හ්ම්ම් ඔව් මන් කෑවා.. ඔයා??"

"බෙහෙත් බිව්වද??"

"ඔව් ටේහයුන්ග්-ෂි මන් බෙහෙත් බිව්ව. ඔයා කෑවද?"

"මන් කෑවද කියලා බලන්නේ නැද්ද ම්ම්.."

"ටේහයුන්ග්-ෂි... "

"හ්ම්ම්ම්ම් හරි හරි මන් විහිළුවක් කලේ.. flight එකේදී අමාරු උනොත් හයෝ මැඩම්ට කියන්න.. හොදද??"

"හ්ම්ම්.. මට අමාරු නැ..."

"අනේ පන්ඩිත ආච්චි..."

"අනී... "

"සූහී මට ඔයාව බලන්න ඕන.... ඉක්මනටම"

"හ්ම්ම්.. ඔය පරිස්සමෙන් යන්න.."

"සූහී.. කොරියා airport එකේදි මොන දේ උනත් මන් ආදරය කරන්නේ ඔයාට විතරයි මැණික.. හොදද.. අඩන්න එපා මැණික.. promise වෙන්න.."

"ඇයි මන් අඩන්නේ?? "..

"අනී මන් තියනවා. පරිස්සමෙන් ඉන්න.."

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now