PAGE NO - 40

1.5K 166 112
                                    

THE LAST PAGE OF LOVE TO TEARS

ටේහයුන්ග් සූහීව හරහට වඩාගන කාර් එකෙන් ඉන්දවලා වාහනයේ එන ගමන් අම්මලට ජන්ග්කුක් ට හයොන්ග් ලට කතා කරලා සූහීට අමාරුයි කියලා කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහයුන්ග් සූහීව හරහට වඩාගන කාර් එකෙන් ඉන්දවලා වාහනයේ එන ගමන් අම්මලට ජන්ග්කුක් ට හයොන්ග් ලට කතා කරලා සූහීට අමාරුයි කියලා කිව්වා.. ටේහයුන්ග් සූහීව එක්කන් එද්දි සූහී හොදටම අමාරුවෙන් හිටියේ සූහීගේ හදවත හොදටම ගැහෙන්න ගත්තා..

පුලුවන් ඉක්මනට සූහීගේ  doctors ලා දෙන්නම සූහීව  labor  room එකට ගත්තා.. ටේහයුන්ග් එතනම ඉදගත්තේ ටේහයුන්ග් ව හොදටම ගැහෙද්දී.. සූහී කියපු අන්තිම වචන ටික ටේහයුන්ග් ගේ කනේ දෝංකාර දුන්නා.. සූහී කෑ ගහනවා.. සූහී කෑගැහුවේ ටේහ් කියලා.. ටේහයුන්ග් ගේ ඇස් වලින් කදුලු හොදටම වැටෙද්දී කවදාත් වගේ ටේහයුන්ග් ලගට ජන්ග්කුක් ජිමින් එක්ක හයොන්ග් ලා ඔක්කොම ආවා.. ටික වෙලාවකින් doctor  එලියට ආවා..

" doctor  සූහීට කොහොමද අනේ ඉක්මනට කියන්න.."

" ටේහයුන්ග්-ෂි මට සමාවෙන්න මට ඔයාගෙන් තීරණයක් ඕන.. ඔයාගේ නොනාගේ ජීවිතය අවදානම්.. අපිට එයාව බේරගන්න පුළුවන්ද කියන්න බෑ.. "

" doctor  අන්ද්වේ මන් ඉල්ලන ගානක් දෙන්නම මගේ සූහීව බේරගන්න.. "

" ටේහයුන්ග්-ෂි සල්ලි වලට කරන්න පුළුවන් දේවල් වගේම බැරි දේවලුත් තියනවා.."

" අන්ද්වේ හයොන්ග් හයොන්ග් මෙයාට කියන්න මාව පිස්සෙක් කරන්න එපා කියලා.. "
ටේහයුන්ග් කලබලෙන් ඇස් වල කඳුලු පුරවගන කවදත් වගේ එයාගේ හයොන්ග් ලට කිය කිය ඇඬුවා.

" මන් පැහැදිලිව කියන්නම්.. ඔයාට නිවුන් දරුවෝ ලැබෙන්න ඉන්නේ.. මට කියන්න සූහීගේ ජීවිතය අවධානම්. දරුවොද සූහීද.."

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now