PAGE NO - 11

840 139 10
                                    

ටේහයුන්ග්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටේහයුන්ග්....

සූහී ගාවින්ම ඇදේ වාඩි වෙලා ඉද්දි මට ටිකක් නින්ද ගියේ සූහී මගේ ගාව පරිස්සමෙන් ඉන්නවා කියන සැනසීම මට තිබුණ නිසා.

පාන්දර 5ට විතර එකපාරටම ඇහැරුනේ ඇයි කියන්න මන් දන්නේ නෑ. ඒත් මන් බලද්දි සූහී තාමත් හොදටම නිදි. ඒ මූනේ තිබුණ මහන්සිය ටිකක් අඩු වෙලා හුරතල් විදියට එයාට නින්ද ගිහින් තිබුණා.

"සූහී ඉක්මනට ඇහැරෙන්න මැණික දැන් නම් මට තවත් ඉවසන්න අමාරුයි."

මන් එහෙම කියලා එයාගේ දෙතොලට ලගින්ම කම්මුල සියුම්ව සිපගත්තා. මගේ සියුම් හාදුවට එයා පුංචි ලමයෙක් වගේ සියුම් කෙදිරියකින් නින්දෙන්ම එයාගේ ඔලුව කොට්ටයේ පිරිමැද්දා. ඔයා නිදාගන ඉද්දි කොච්චර හුරතල්ද.

මන් නැගිටලා ගිහින් wash එකක් දාගන ඇවිත් මගේ සුදු පාට ලිලන් කලිසමත් ලිලන් සුදු පාට shirt එකත් ඇදගත්තා.

ඊටපස්සේ සූහීට මන් ගත්ත ගවුම washroom එකෙන් තියලා එයාට wash දාන්න towl එකයි ඔක්කොම තියලා ලෑස්ති කරලා ආවා.

වෙලාව පාන්දර 6 පහු වෙලා තිබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


වෙලාව පාන්දර 6 පහු වෙලා තිබුණා. මන් හිටගෙන අත් දෙක සාක්කුවට දාගන බලාගෙන හිටියේ සූහී දිහා. එයා කොච්චර ලස්සනද.

එතකොටම මට ජන්ග්කුක් ගෙන් call එකක් ආවා.

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now