PAGE NO - 24

522 123 26
                                    

🌸🌸🌸🌸🌸 ටේහයුන්ග් 🌸🌸🌸🌸🌸

ආදරනීයයන් කියන්නේ හැමදාමත් අපි ගාව ඉන්න අය නෙමේලු.. ඔව් ඒක ඇත්ත වෙන්න ඇති.. සූහී මගේ ලගින් හිටපු කාලේ ගෙදර අය මන් ගාව හිටියේ නෑ.. අද ගෙදර අය මන් ගාව ඉද්දි මගේ සූහී මන් ගාව නෑ.

ඔයා කොහේ කොහොම ඉන්නව ඇද්ද සූහී.. මගේ හිතේ හැමවෙලේම ඉන්නේ ඔයා විතරයි.. මට හිනාවෙන්න,  සතුටින් ඉන්න හිතෙන්නේම නෑ..  ආයාසයකින් මන් එහෙම කරන්න උත්සාහ කලත් හැම වෙලාවෙම මට මතක් වෙන්නේ... අන්තිමට මම  ඔයාව මගෙන් ඈත් කරපු විදියත් ඔයා අඩපු විදියත් ඔයාගේ ඒ අහිංසක ඇසුත් විතරයි... මැණික ඔයාගේ ආදරය මගේ හදවත පාරනවා.. අපේ ආදරණීය මතකයන් මගේ පාලුව තනිකම වැඩි කරනවා..

*****

මම dorm එකේ සාලයට යද්දි එතන ජන්ග්කුක් ජිමින් දෙන්නම හිටියා..

""ජන්ග්කුකා.. මොකද මේ ඇස් වල කදුලු මොකද උනේ"

"අනී හයොන්ග් මුකුත් නෑ"

"බොරු නොකියා මට කියනවා මොකද කියලා"

"හ්ම්ම්.. හයොන්ග් අපේ පරණ ටේහයුන්ග් හයොන්ග් අපිට ආයේ කවදා ලැබෙයිද.. ? ඉස්සර එයා කොච්චර සතුටින් හිටපු කෙනෙක්ද?? මට හයොන්ග් ගැන ගොඩක් දුකයි... එයා හිත ඇතුලෙන් ගොඩක් විඳවනවා.. හෙට ජින් හයොන්ග් ලගේ ගෙදර යන්නත් වැඩි කැමැත්තක් නෑ.. තාමත් ඉන්නේ සූහී ගැන හිත හිත.. සූහී ජීවිත් වෙනවද කියන එකවත් මට තාම හොයාගන්න බැරි උනා"

"මොකක් ඔයා කියන්නේ සූහී...."

"හ්ම්ම් ඔව් හයොන්ග් මම පුහුණුවට යන්න කලින් සූහීව හැමතැනම හෙව්වා බුසාන් වල hospital record  එක්ක සූහී ගේ නම තිබුණා ඒත් doctorsla  කිව්වේ ඒ ගෑනු ලමයා තවත් අවුරුද්දක් වත් ජීවිත් වෙන්න ඇති කියලා එයාලා හිත්න්නේ නෑ කියලා.. මොකද එයාලා ගාවට එක්කන් එද්දීත් එයා ගොඩක් දුර්වල කෙනෙක් කිව්වා කිසිම කෑමක් බෙහෙතක් එයාගේ ඇගට අල්ලන්නේ නැති නිසා එයාට ලොකු බෙහෙත් course  එකක් කරන්න කිව්වත් එයාගේ අයියාගේ බෙහෙත් ගන්න තියනවා කියලා එයා අමාරුවෙන්ම ගිහින් තියනවා.. "

"දෙයියනේ ඒ අහිංසක කෙල්ල එතකොට අපේ ටේහයුන්ග්ව දාලා ගිහින්ද.. අන්ද්වේ...  "

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now