PAGE NO - 37

564 109 14
                                    

ඔවුන්ගේ කතාවේ අවසන් පිටු හතර මා ලියන්නෙමි
________________________________________
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

ඔවුන්ගේ කතාවේ අවසන් පිටු හතර මා ලියන්නෙමි________________________________________🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

සූහී හිටියේ කණ්නාඩියෙන් එයාගේ මූණ දිහා බලාගන.. කාලයක් එයාගේ ජීවිතයේ හැමදේටම එයාට හිටපු ආදරණීය ගුරුතුමිය හයෝ මැඩම් අද එයාගේ හැම සුන්දර කිරීමක්ම එයා අතින් කරන දිහා සූහී හිටියේ ආදරෙන් බලාගන..

" මැඩම්.. "

" ම්ම්.. සූහී කියන්න.."

" ඔයාට ගොඩක් ස්තූතියි.. "

" මට ඔයාගේ ස්තූතිය භාරගන්න පුළුවන් වෙන්නේ එයාගේ මනමාලිය සුරංගනාවියක් වගේ ඉන්නවා කියලා ටේහයුන්ග්-ෂි මට කිව්වොත් විතරයි.. "

" මැඩම්.. ඔයා ඉතිං මට ලැජ්ජ කරනවනේ.."

" ඇත්තමයි සූහී ඔයා තමා මන් මගේ ජීවිතයේ දැක්ක.. සුන්දරම ලස්සනම මනමාලිය.. "

" අනේ මැඩම්.. දැන් ඇති.. "

" සූහී "

ඒ කටහඩට සූහී හයෝ මැඩම් එක්ක කර කර හිටපු කතාව නවත්තලාම හැරිලා බැලුවා..

" ජන්ග්කුක් "
සූහී කතා කලත් ජන්ග්කුක් හිටියේ සූහීගේ සුන්දරත්වයට ඇස් වල කදුලු පුරවගන සූහී දිහා බලාගන..

" ඔයා ගොඩක් ලස්සනයි සූහී මන් මේක කවදාවත් ඔයාට කියලා නැතුව ඇති.. ඒත් හැමදාටමත් වැඩිය අද ඔයා ලස්සනයි"

" ජන්ග්කුක් මොකද මේ.. "

" හ්ම්ම්.. මන් ආවේ Wedding hall එකට ඔයාව එක්කන් යන්න.. අද ඔයාගේ අයියා තාත්තා අම්මා පවුල හැමදේම මම.. මගේ අතින්ම මන් ඔයාව අද හයොන්ග් ට භාරදෙන්නම් සූහී "

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Tempat cerita menjadi hidup. Temukan sekarang