🥀Chapter 2🥀

692 137 65
                                    

💟prov

මම වෙලාව බැලුවට පස්සේ තමා දෙයියෝ බුදුන් සිහි උනේ..ශුවර් එකටම ශෙනා  5.30 කලින් ගෙදර එනවා..දැන් වෙලාවත් එක්ක කැල්කුරේට් කලොත් මට ශෙනාට කලින් බොඩිමට යන්න පුලුවන්..බෝඩිමක් කිව්වාට ඒක ඇනෙක්ස් එකක් ශෙනයි මායි විතරයි  ඉන්නේ..වටේ පිටේ ඉන්න මිනිස්සුත් අපි එහෙ පදිංචියට ආවාම හෙන අමුතුවට බැලුවා..එයාලාගේ හිතේ ශෙනියි මායි කපල් එකක් කියලා..මේවට කොහෙන් හිනාවෙන්නද ෆෙන්ස්..මම ඉක්මනට කකුල් දෙකට වැද වැද ආවේ අරකි එන්න කලින් මොනවා හරි හදන්නත් එපැ..මම ඇනෙක්ස් එකට හැරෙන පාර ලගට ආවමනම් මගේ පපුව ඩග් ඩග් ගාලා ගැහෙන්න ගත්තා..නෑ ලියාරා කමක් නෑ ඇවිත් හිටියොත් කොසු පාරක් කන්ඩ වෙයි එහෙම නැත්නම් සතියක් යනකන්  උයන්න වෙයි..උයන එකනම් ගේමක් නෑ ඒත් කොසු පාර.කමක් නෑ යන් වෙන්ඩ තියන දෙයක් කවමදාකවත් නවත්තන්න බෑ..එහෙම හිත හිත එද්දී මම ගේට්ටුව ලගටත් ඇවිත්..දැන් නම් පොඩි සූ බරකුත් එනවා..ඇමෙරිකානෝ බිව්ව නිසා වෙන්න ඇති..බීලා විතරක් ඈ අර ගෝනිබිල්ලා යුන්ගිද මොකාද එක්ක මැරතන් එකකුත් දිව්වානේ..ඔහොම හිත හිත ඇවිත් මම ජනේලේ වීදුරුවෙන් බැලුවා ඇතුලේ ලයිට් එකක්වත් දාලද කියලා..හ්ම්..නෑනේ..මම එහෙම හිතලා දොරේ හැන්ඩ්ල් එකෙන් ඇල්ලුවා..ඔහ්හ්..ඔයාගේ වෙලාව හොදයි ශෙනා ඇවිත් නෑ..මම මගේ යතුරත් අරන් දොර ඇරියා..ඒත් එක්කම මම වෙලාව බැලුවා..වාහ් ඔයා ජිනීයස් කෙනෙක්..වෙලාව ගානටම කැල්කුරේට් කරලා..අම් ප්‍රවුඩ් ඔෆ් යූ ලියාරා..හරි දැන් මොකෝ කරන්නේ උයනවද??හ්ම්ම්..පත්තු උනා..දෙන්නම් වැඩේ..මම එහෙම හිතලා මගේ පෝන් එක අරන් මගේ බෑන්ක් අකවුන් එකේ බැලන්ස් බැලුවා..අහ් ඒකියන්නේ තාත්තා මේ පාර සල්ලි කලින් දාලා..මම එහෙම්මම එලියට පැනලා ඇනෙක්ස් එකට හැරෙන පාර ගාව තියෙන රෙස්ටුරන්ට් එකට ගිහින් රාමෙනුයි,කිම්බමුයි ගත්තා..මේ දෙක ගන්න හේතුව මට මේ දෙක රසටම උයන්න පුලුවන් ඒ වගේම ලොකු කෑමක් ගත්තොත් අරකි අහනවානේ කොහොමද එච්චර ඉක්මනට ඉව්වේ කියලා..මම ඉතින් කෑම ටික එලිය අරන් ඒවා බාජන වලට දාලා කෑම ගෙනාපු කොල ටික ඉක්මනට බින් එකට දාලා බින් එකත් අස් කලා..මම ඉතින් දැන් ෆී නිසා ඉක්මන්ට වොශ් රූම් ගියේ අරකි එන්න ඉස්සෙල්ලා වොශ් දාන් හොද බබා වගේ ඉන්න..වොශ් දාලා ආවත් මේකි තාම නෑ මොන තූත්තුකුඩියේ ගිහින්ද මන්දා..කෝල් එකක් ගන්න ඔනේ..

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now