🥀 Chapter 25 🥀

543 113 94
                                    

ලියා ඉන්නවා එයාගේ චෙයාර් එකේ ඉදගෙන සිවිලිම දිහාට ඔලුව හරවන්..

🖤 Shena...Are you sure?? 🙃🙃

යුන්ගි නිකන් ශෙනා දිහා බැලුවේ මේ ලියා හොදින් ඉන්නේ කියන්න වගේ..ඒත් ශෙනා ඉක්මනට ලියා ලගට ගිහින්..

❣️ Thank God😲😲 !! ඔයාට මුකුත් වෙලා නැ..😲😲

ලියා හිටියේ එහෙම උනාට එයාගේ එක අතක බ්ලේඩ් එක තිබ්බා වගේම කපා ගත්ත වම් අත පුටුවෙන් පහලට වැටිලා තිබ්බේ..ඒ නිසා ශෙනායා දැක්කේ නැ ලියාගේ කැපිලා ලේ එන අත..ශෙනා ලියාගේ දකුනු අත හොලවලා..

❣️ ලියා wake up😦😦..අපි යමු..😦😦

එහෙම කතා කලත් ලියාගෙන් උත්තරයක් හම්මුනේ නැ..ඒත් ශෙනා ලියාගේ දකුනු අත  හොලවද්දි එක පාරටම ලියාගේ අතින් බ්ලේස් එක වැටුනා..රූම් එකේ කිසිම සද්දයක් තිබ්බ නැති නිසා බ්ලේඩ් එක වැටුන සද්දේ හයියෙන් ඇහුනේ නැති උනත් ශෙනා ලියා ලග හිටපු නිසා එයාට ඒක හරි හිමින් ඇහුනා..

🖤 ලියා ඔෆිස් එකෙත් නිදාගන්නවාද?? 😂😂

යුන්ගි ඇහුවේ හිනා වෙන ගමන්..එයාට මතක් උනේ එක දවසක් ලියාගේ ගෙදර යද්දී  කෙල්ල සෝෆා එකේ නිදන් හිටපු විදිහ..

🌸 අනී සර්😊😊..මෑම් එහෙම නිදාගන්නේ නෑ☺️☺️..අනේ මන්දා..☺️☺️

ඒ එක්කම ශෙනායා කලබලයෙන්  ලියා ඉදන් හිටිය කැරකෙන පුටුව තමන්ගේ පැත්තට හැරෙව්වා..ඒත් දැක්ක දෙයින්..

❣️ අන්දේව්😱😱..ලියා😱😱..මොකක්ද මේ කරගත්තේ 😱😱

ලියාගේ අතින් ගලපු ලේ හරි ලස්සනට සුදු පාට ටයිල් එකේ තිබ්බා..ඒ වගේම ලියා හිටියේ සුදුමැලි වෙලා..🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸

🖤 වේ?? 😨😨මොකෝ වෙලා තියෙන්නේ..😨😨

එහෙම කියපු යුන්ගිත් අඩියට දෙකට  ශෙනා හිටපු තැනට ගියා..

❣️ අනේ😰😰..ලියා😭😭..නැගිටිනවාකෝ බය නොකර ලියා..😭😭

🖤 මෝ😱😱..මෙයා සූසයිඩ් කරගන්න හදලද??😱😱

යුන්ගි ඇහුවේ පුදුම වෙලා..

❣️ යුන්ගි ඔප්පා ප්ලීස් මට හෙල්ප් කරන්න😭😭..ලියාව ඉක්මනට හොස්පිට්ල් එකට අරන් යමු😭😭..චෙබල් 😭😭

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now