🥀 Chapter 12 🥀🥀

589 121 28
                                    

💦 ඒ කෝ නැගිටින්න..😃😃ඔහොම ඉදන් බොන්න බෑනේ..😕😕

💟 මට බෑ..😕😕මගේ ඔලුව රිදෙනවා..😖😖

💦 ලියා..😦😦ඔයගේ කම්මුලකුත් රතු වෙලා..ඒ වගේම ඉදිමිලා..ඇගිලි පාරත් හිටලා..ඔයාට කවුරු හරි අතක්වත් ඉස්සුවාද?? කියන්නකෝ ලමයෝ..😨😨

💟 සෝ..ඔයා දන්නවාද යුන්ගි ඔප්පා කියන්නේ කවුද කියලා..😔😔

💦 නෑ..ඔයා දන්න ටිකම තමා මමත් දන්නේ..😕😕

💟 ඔයා BTS බෑන්ඩ් එක දන්නවාද ??😓😓

💦 ඔව්..ඒක නොදන්න කෙනෙක් මේ කොරියාවේ ඉන්නවාද??

💟 ඔයා ඒකේ මෙම්බර්ස්ලාව දන්නවාද ??😔😔

💦 මට එච්චර මීටර් නෑ බන්..ඇයි බන් උබ ඔහොම කියන්නේ..

💟 යුන්ගි ඔප්පා කියන්නේ එකේ මෙම්බර් කෙනෙක්..😔😔

සලාන්න්න්න්...

💦 මොකොක් කිව්වා..😨😨යුන්ගි හ්‍යුන් එකේ මෙම්බර් කෙනෙක්??ඒ කියන්නේ එයා මින් යුන්ගිද?? BTS සුගා..ඒකයි මට එවෙලේ දැකලා හුරු උනේ...මොකක්ද මේ...😨😨

💟 යාහ්...😤😤මොකක්ද ඌරෝ කලේ..මේ සුප් එක බිමනේ...😤😤

💦 අහ්..හා..අහ්..ඔව් නෙ..ඉන්න මම වෙන එකක් අරන් එන්නම්..ඔහොම ඉන්නවා..මට මේක තාම හිතාගන්න බෑ..

After few moment

💦 ඔයාට කන්න පුලුවන්ද?? මම පොවන්නද??

💟 පොවනවාකෝ..☹️☹️

💦 කෝ එන්න..මේ මට කතාව කියන්නකෝ..

💟 බීලා ඉවර වෙලා කියන්නම්..නැත්නම් මෙතන තව වීදුරුවක් බිදෙයි..

💦 හ්ම්..එනවාකෝ..මට නම් පිස්සු වගේ ලියා..😨😨😟😟

ඊට පස්සේ සෝ ලියාට සුප් එක පොවලා ඉවර වෙලා..

💦 දැන් කියන්න...😐😐

💟 අද යුන්ගි ඔප්පාගේ බර්ත් ඩේ එක..මම දන්න්නෙත් ඊයේ රෑ..කොහොම හරි මම අද තමා දැන ගත්තේ එයා BTS මෙම්බර් කෙනෙක් කියලා..ඒ නිසා අපි රන්ඩු උනා..

💦 ඒ කියන්නේ යුන්ගි හ්‍යුන්ද ඔයාට මෙහෙම කලේ...ඕකට මම..ඒයා කොහොමද මගේ බොක්කට අත උස්සන්නේ...😤😤

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now