🥀 Chapter 27 🥀

539 112 54
                                    

ඒ ඇවිල්ලා හිටියේ වෙන කවුරුත් නෙමෙයි..

💦 යාහ්.. 😵😵ලියා නැගිටින්න අපි ගෙදර යන්න ඕනේ..😳😳

ඕ ඇවිල්ලා හිටියේ සෝහා..කාලෙකින් ලියාට කෝල් එකක් ගන්න බැරි උන නිසා නිකමට වගේ එවෙලේ කෝල් කරපු නිසා තමා සෝහා දැන ගත්තේ ලියා ඉන්නේ ක්ලබ් එකේ.. ඒක දැනගත්ත ගමන් තමා සෝහා ඉක්මනට බාර්ටෙන්ඩර් කියපු ක්ලාබ් එකට ආවේ.. ඒකට ආපු සෝහාට ඔලුවේ අත ගැහුනේ ලියා ඉන්න විදිහ දැකලා.. බීලා බාර් එකේ ටේබල් එක උඩම නිදි.. කොල්ලා දෙපාරක් තුන්පාරක් තට්ටු කරද්දී කෙල්ල අමාරුවෙන් ඇස් ඇරියා...

තාම වෙරි පිට හිටියටත් ලියා ඔලුව පොඩ්ඩක් උස්සලා බැලුවේ කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න..

💟 ඔහ්.. 😳😳සෝ...😳😳 මග්ගේ..බොක්ක..😅😅 ඔයා ම්මක් කරන්නවාද්ද මෙහෙ..😳😳

ඔයාලට හිතා ගන්න පුලුවන් නේ ලියා කොච්චර ඩ්‍රින්ක්ස් අරන්ද කියලා.. හරියට කතා කරගන්නවත් බෑ..

💦 යාහ්....😤😤 ලියා නැගිටින්නවාකෝ.. ගෙදර යමු..😤😤

💟 ගෙදර..😳😳 මට්ට ගෙයක් තීනවාද?? අහ්.. තියෙන්නවානේ..😂😂 සොහොනක් ව්වගේ.. ම්මම්ම විත්තරක් ඉන්න..😁😁

එහෙම කියපු ලියා හිනා උනා..

💦 ඒ ලියා ලිමිට් ඇතුව බොනවාකෝ බොන්න ඕන නම්..😤😤

💟 අහ්...😁😁ම්මේක්ක ත්තමා ම්මගේ ලිමිට් එක..😁😁

එහෙම කියපු ලියා නැගිටින්න හද්දී වැටෙන්න ගියේ ලියාගේ ඇගට ලියාව දරාගන්න බැරි නිසා.. ඒ තරම්ම ලියා බීලා හිටියේ..

💦 ඒ කෙලින් හිටගන්නවත් බෑනේ..😤😤

💟අනී පුලුවන්..😳😁

එහෙම කියපු ලියා නැගිටලා අඩි දෙක තුනක් ගියත් කෙල්ලට බැලන්ස් නැතුව වැටෙන්න ගියා..ලියාට කලින් ඉක්මන් උන සෝහා ලියාව තමන්ගේ  ඇගට හේත්තු කරගත්තා..

💦 කෙලින් හිටගන්න බෑ.. 😤😤ඒ මදිවට යන්න හදනවා..😤

💟 හ්හ්හ්හාහා..😭😭ඔයත් මට බනිනවද සෝ.. 😭😭ඔයාටත් මම වැරදි කෙනෙක්ද 😭😭

💦 ඒ අඩන්න එපා.. කෝ අපි යමුකෝ හොද ලමයනේ..

💟 බෑ..මට ය්යන්න්න බැ..මට ඇවිදින්න බෑ..😭😭

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now