🥀Attention 🥀

527 89 64
                                    

හෙලෝ කට්ටිය..මගේ කුරු කුරු නැක්ස් ටික..කොහොමද අලුත් නම හොදයිද...😁😁 මම මේ ඔයාලට ඒ කිව්වේ..මේ ඒක නෙමෙයි මේක අප්ඩේට් එකක් කියලා හිතපු අයට මම මුලින්ම බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමි..කෝ කෝ ඒ අය අත උස්සන්න..ඒක නෙමෙයි මම කිව්වා මම මේක ඉවර කරනවා කියලා..සෝ මම අහන්න ආවේ ලාස්ට් චැප්ටර් එක දෙන්න ඉස්සෙල්ලා ඔයාලගෙන් දෙයක්..මේකේ පසුවදනක් ඕනේද ඔයාලට..ඕන නම් ඉක්මනට කියන්න..මොකද මම ඔයාලට අද රෑට චැප්ටර් එක දෙන්න තමා හිතන් ඉන්නෙ..ඒත් ශුවර් කරන්න එපා..ඉතින් ඉක්මනට මට කියන්නෝ..එහෙනම් මම ගියා..

Love you🥀🥀🥀🥀

Lihdewmini 🥀🥀🥀🥀

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now