🥀Chapter 23🥀

532 118 77
                                    

🖤prov

ඔව් මම පිටිපස්ස හැරෙද්දී හිටියේ වෙන කවුරුත් නෙමෙයි හොබි..එයා මම කතා කරපු සේරම ඇහිලා..ඒ එක්කම හොබි මගේ කම්මුලකට ගැහුවේ එයාගේ තරහ පිට කරන්න වගේ..ඇත්තටම හොබී ලියාට සැලකුවේ තමන්ගෙම නංගිට වගේ..මට හරි සතුටුයි ලියාට කවුරුත් හිටියේ නැති නිසා හොබී එයාට එයාගේම නංගි කෙනෙක්ට වගේ සැලකුව එකට..ඒ එක්කම්..

🖤 හොබ්බෝ..ලියාට කරදරයක් වගේ..😨😨

🧡 මොකක්ද කිව්වේ..😨😨

🖤 අනී..ලියා ලයින් එකේ ඉද්දී ශෙනායි සෝහායි කෑ ගහනවා ඇහුනා..ඒකයි..මට තේරෙන්නේ නැ..මොකක්ද මම දැන් කරන්නේ..😨😨

🧡 කාම් ඩවුන් යුන්ගියා..😨😨

එහෙම කියපු හොබී යුන්ගිගේ කාමරේ එහාට මෙහාට ඇවිද්දා..

🖤 මතක් උනා..

ඒ එක්කම මම බැලුවේ ලියාගේ පෝන් එක දැන් කොහෙද තියෙන්නේ කියලා..එතකොට මම දැක්කේ ලියාගේ ගෙවල් වලින් චුට්ටක් ඈතට වෙන්න තියන අතුරු පාරක ලියාගේ පෝන් එක පෙන්නුවා..මම ඉක්මනට drom එකෙන් එලියට දිව්වේ මොකක්ද කරන්නේ කියලා හිතාගන්නවත් බැරි වෙද්දී..ඒ වෙනකොට හොබී මා එක්ක එන්න හැදුවත් මම එයාට...

🖤 හොබී..මම ගිහින් බලන්නම්..මොකක්ද වෙලා තියෙන්නේ කියලා මම එතනට ගියාම කියන්නම්..😕😕

🧡 ඕකේ ගිය ගමන් කෝල් කරන්න..මම බලන් ඉන්නවා..මොනවා හරි වෙලා තිබ්බොත් අපි හැමෝම එනවා..😕😕

මම ඉක්මනට කාර් එක අරන් ලියාව පෙන්නපු ලොකේශෙන් එකට ගියා..එතනට යද්දී එතන ලේ විලක් වෙලා තිබ්බා..මම ඉක්මනට මාස්ක් එකයි කැප් එකයි දාගෙන කාර් එකෙන් බැස්සේ මම හිතන දෙයක් එතන වෙන්න එපා කියලා හිතන ගමන්..මම ඉක්මනට එතන මැදි වයසේ හිටපු අන්කල් කෙනෙක්ට කතා කරලා..

🖤 අනේ..සමා වෙන්න අන්කල් කරදරයක් කරනවාට..මට දෙයක් දැන ගන්න පුලුවන්ද 🙁🙁

🧓ඕ කියන්න පුතා..😊😊

🖤 මොකක්ද අන්කල් මෙතන උන ඇක්සිඩන්ට් එක..😟😟

🧓 අහ්..මේ පොඩි ගෑනු ලමයෙක් වෑන් එකක හැප්පිලා..😕😕

🖤 මොකක් කිව්වා...😨😨

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now