🥀Chapter 19 🥀

555 122 67
                                    

🖤 යෝබුසේයෝ

💟 යෝබුසේයෝ ඔප්පා..මට ඔයාව හම්බෙන්න ඔනේ..

🖤 මට හම්බෙන්න උවමනාවක් නෑ..😐😐

💟 අනේ ඔප්පා..ප්ලිස්..අනේ..චෙබල්..😥😥

🖤 ඕකේ..කොහෙදිද??😐😐

💟 පාර්ක් එකේ..😥😥

🖤 හ්ම්..මම තව විනාඩි තිහකින් ඔතන..😐😐

💟 ඕකේ....

මම ඉක්මනට පෝන් එක කට් කරලා ගියේ වොශ් එකක් දාගන්න..ඉක්මනට අතට අහුවෙච්ච ඇදුමකුත් දාගෙන මම පාර්ක් එකට ගියා නෙමෙයි දිව්වා..ගිහින් මම එතන තිබ්බ බෙන්ච් එකක ඉදගත්තේ ඔප්පා එනකන් බලන් ඉන්න...ඔප්පා කිව්වා වගෙම ආවා..ඒ වගේම මම එයා එනකන් බිම බලන් හිටියේ මම ඔප්පාට එන්න කිව්වට මොනවද අහන්නේ කියලා..ඔප්පා ඇවිත් මට කතා කරනකන් මම හිටියේ මේ ලෝකේ නෙමෙයි..

මෙතන ඉදලා Bepanaha song එක අහන්න ගන්න..

🖤 ලියා.😐😐

💟 ඔප්පා..☺️☺️

මම එහෙම කියලා යුන්ගි ඔප්පාව හග් කලා..ඒත් ඔප්පා මගෙන් ඈත් උනා..ඔව් එයා ඈත් උනේ නැ..මාව තල්ලු කලා..හරියට මම වැරදි කෙනෙක්ව හග් කලා වගේ...ඒත් එක්කම මම බලද්දී එයා ඇවිත් හිටියේ තව ගර්ල් කෙනෙක් එක්ක..

🖤මගෙන් ඈත් වෙනවා..😡😡

💟 ඔප්පා කවුද මේ..😳😳

🖤මේ මගේ ෆියොන්සේ..බේබි ඔයාව මෙයාට ඉන්ට්‍රඩියුස් කරලා දෙන්න..

💅 ඕකේ බබා..හෙලෝ මම මිරා..කිම් මිරා..යුන්ගිගේ ෆියොන්සේ..ඉතින් ඔයා කවුද??🤗🤗

💟 මොකක් කිව්වා😰😰..ෆියොන්සේ..ඔප්පා මේ ඇත්තක්ද??😰😰

🖤 නේ..මෙයාව තමා මම මැරි කරන්න ඉන්නේ..😐😐

💅 ඉතින් ඔයා කවුද යුන්ගිගේ 🤨🤨

💟 මම ඔප්පාගේ...

🖤 එයා මගේ කවුරුත් නෙමෙයි..😐😐

💟 මෝ ඔප්පා😱😱..ඒ කියන්නේ ඒක ඇත්තක්ද??වේ..😰😰

🖤 මිරා.. බේබි..ඔයා කාර් එකට යන්න..😤😤

එහෙම කියලා ඔප්පා මන් ඉස්සරහම ඒ ගර්ල්ව කිස් කලා..ඇත්තටම මට මේක හිනයක් වගෙ..මේක හිනයක් නම් මට ඕන එකෙන් ඇහැරෙන්න..මගේ යුන්ගි ඔප්පා එහෙම නැ..

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now