🥀Chapter 20🥀

533 115 66
                                    

ඔක්කොටම කලින් කියන්න ඕන ඔය උඩ ඇටැශ් කරලා තියන වීඩියෝ එක බලලා කියවන්න ගන්න.. ඒක ඊයේ චැප්ටර් එකට සම්බන්දයි..ඔය වීඩියෝ එක මට හොයලා දුන්නේ තරුශිකා අක්කි..තැන්ක්ස් අක්කී..ආදරෙයි..😘😘😘..ඒක මම ඉතින් ඉස්සුවා..

🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱

After Six Years

එදා සිද්දියෙන් හරියටම අවුරුදු හයක් ගෙවිලා ගියා..මේ අවුරුදු හයට ගොඩක් දේවල් වෙනස් උනා..අපි කා ගැනද මුලින්ම කතා කරන්න පටන් ගන්නේ..ම්ම්ම්..BTS ලගෙන් පටන් ගමු නේ...

හ්ම්..BTS දැන් ඩිස්බෑන්ඩ් වෙලා අවුරුදු තුනක්..මේ වෙද්දී හැමෝම සමාන්‍ය පුරවැසියන් විදිහට කොරියාවේ ජීවත් වෙනවා..නාම්ජුන් , ජින් , ජිමින් , ජන්කුක් , ටේහ්‍යුන් ඔක්කොමලා දැන් මැරි කරලා..එතකොට යුන්ගි ගැන කතා කලොත් යුන්ගිටයි මිරාටයි හම්මුනේ ගෑනු ලමයෙක්..යුන්ගි මේ වෙද්දී කොරියාවේ ලොකුම එන්ටර්ටේයින්මන්ට් එකක ඕනර් කෙනෙක්..ඒකේ තමා මේ වෙද්දී කොරියාවේ ජනප්‍රියම බෑන්ඩ් ගොඩක් ඩිබෙට් වෙලා තියෙන්නේ..

ශෙනායා ගැන කතා කලොත් යුනිවර්සිටි ගිය පොඩි කෙල්ල දැන් ඩොක්ටර් කෙනෙක්..ඒකත් සෝල් නැශනල් හොස්පිට්ල් එකේ හොදම සර්ජේරියන් කෙනෙක්..කෙල්ලට තාම කොල්ලෙක් නැ..කෙල්ල තනිකරම අවාධානය දෙන්නේ තමන්ගේ ජොබ් එකට විතරයි..එදා ලියාට යුන්ගි කරපු දේයින් පස්සේ කෙල්ලගේ හිතෙත් ආදරය ගැන තිබ්බ විශ්වාසය නැත්තටම නැති උනා..

එතකොට අපේ සෝ කොල්ලා..කොල්ලා තමන්ගේ ඩිග්‍රි එක කම්ප්ලීට් කලා..ඒ නිසාම සෝහාගේ පවුලේ බිස්නස් ටික සෝහාට එයාගේ අප්පා පැවරුවා..සෝහා බිස්නස් භාරගන්න ඉස්සෙල්ලා ඒ බිස්නස් එච්චර ආදයමක් නොලැබුවත් සෝහාගේ මහන්සිය ,කැපවීම ,උත්සහය නිසා සෝහා ඒ බිස්නස් ඉහලට ගෙනවා..සෝහාත් දැන් කොරියාවේ ඉන්න හොදම බිස්නස්මන් කෙනෙක්..ඒ වගේම සෝහායි ගාවුලුයි මැරි කරලා දැන් අවුරුදු තුනක්..ඒ වගේම ගාවුල් ප්‍රෙග්නන්ට් වෙලා මාස හයයි..

At souel national hospital

📲📲📲📲📲📲

💦 යෝබුසේයෝ 😊😊

❣️ අහ්..උබද?? කියහන්..☺️☺️

💦 අම්මෝ..අපිම ගන්න ඕන නේ..🤨🤨

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now