🥀 Chapter 8 🥀

570 124 47
                                    

❣️ ලියා මොකක්ද බන් ඇදන් යන්නේ..😕😕

💟 මේ වෙඩින් එකකට නෙමෙයි යන්නේ..මේ ටී එකකුයි ඩෙනිමකුයි දාගෙන එනවා යන්න..😄😄

❣️ මේ පොඩි ශොපින් පාරකුත් දාමු හරිද??

💟 හා හා මොනවා කරන්නත් යන්න එපැයි..කෝ අර මූකලන් බස්සා..කෝල් එකක් දුන්නාද??

❣️ අනේ මන්දා..තාම කෝල් එකක් දුන්නේ නෑ..

💟 ඔව් ඉතින් කෙල්ල හම්මුනාම අපිව මතක නෑනේ..මේ ගාවුල්ගේ නම්බර් එක තියෙනවා නේ ඔයා ලග..කෝල් එකක් දීලා බලනවකෝ..මට බෑ බන් පරක්කු වෙන්න..කලින් ඇවිත් නිදාගන්නත් ඕනේ..

(🍀- මේ මාර්ක් එක ගාවුල්ට මම යූස් කරනවා)

📞📞📞📞

🍀 යෝබුසේයෝ

❣️ ගාවුල්..මේ මම ශෙනා..ඔය දෙන්නා අද එන්නේ නැද්ද??

🍀 අනේ සොරි ශෙනා..මේ සෝහාට බඩේ අවුලක් ඇවිල්ලනේ..ඒ නිසා එන්න වෙන්නේ නෑ..මේ ලියා ඉන්නවාද?? මට සෝහා එයාට කියන්න කිව්වා ඒකයි..

❣️ අහ්..එහෙමද? ගොඩක් අමාරුද? අපි එන්නද බලන්න..😯😯

🍀 අනේ..කරදර වෙන්න එපා බන්..මේක හෙට වෙද්දී අඩු වෙයි..ඔයාලා එන්න ඕනේ නෑ..මේ ලියාට දෙනවකෝ පෝන් එක..

❣️ අහ්..ඉන්න..ලියා මෙන්න උබට..

💟 ඇයි මොකො..මගේ බොක්කට මොකක් හරි වෙලාද??

❣️ ඔව්...බොක්කගේ බොක්කේ කේස් එකක්ලු..

💟 වට්?? ඇයි මොකො වෙලා තියෙන්නේ..😶😶

❣️අහ්..මේ ගාවුල් ඔයාට දෙන්නලු..

💟 අහ්..කියන්න ගාවුල්..මොකෝ සෝට වෙලා තියෙන්නේ..

🍀 අනේ මන්ද ලියා..පොඩි බඩේ අමාරුවක්..එච්චර ගානක් නෑලු..ඒත් අනේ අපිට එන්න වෙන්නේ නෑ සොරි හොදේ..තරහා වෙන්න එපා හරිද?

💟 එහෙමත් එකක්ද?? හ්ම්හ්ම්..කමක් නෑ එහෙනම්..ඕකට අසමෝදගම් ටිකක් දෙන්න..

🍀 මොනවා කිව්වා..අස..

💟 ඕ..සොරි..මෙහෙ ඒවා නැද්ද කොහෙද??හ්ම්ම්ම්..ඕකට කෝපි එකක් හදලා දෙන්න..කෝ ලගපාතක ඉන්නවාද??

🍀 ඕ..ඉන්නවා..ඉන්න...සෝහා..මෙන්න ලියා කතා කරනවා..

💦 අහ්..කියන්න..ලියා..😖😖

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now